කොකේන් සහ බදූර් දීන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොකේන් සහ බදූර් දීන්

මේ දෙක අතර සම්බන්දයක් තියෙනවද කියලා කිසිම හොය බැලීමක් කරන්නේ නැත්තේ ඇයි ආන්ඩුවෙන්.සමූපකාර වල ඩ්‍රග්ස් අහුවෙනවනම් සමූපකාර ඇමති ඒකට වග කියන්න ඕන කියලා තේරෙන්නේ නැද්ද? බදූර්දීන් එක්කො මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න ඕන.එහෙම නැත්නම් එලවන්න ඕන. කුඩු අල්ලපු දවසට අනිත් පහුවදා තව්හුමජීන් එක මරාට කුරානයක් පිලිගැන්වීම ආන්ඩුවට අනතුරු ඇගවීමක්ද? අන්තවාදීන් මේ රටට කුඩු ගේන එකට සම්බන්දයක් තියෙනවා
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මේ රටෙ කුඩු ජාවරම් කාරයන්ට උපරිම නිදහස තිබුනේ රාජපක්ෂ යුගයේ.කුඩු වලට කොකේන් වලට රාජ්‍ය අනුග්‍රහය හම්බ වුනෙත් මරාගේ කාලය තුල.අන්තවාදීන් ලංකාවට කිසි ප්‍රශ්නයක් නැතිව කොකේන් ගෙනාවා.දැන් යහපාලන තුල මේක නවත්තමින් සිටී
 
DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ රටෙ කුඩු ජාවරම් කාරයන්ට උපරිම නිදහස තිබුනේ රාජපක්ෂ යුගයේ.කුඩු වලට කොකේන් වලට රාජ්‍ය අනුග්‍රහය හම්බ වුනෙත් මරාගේ කාලය තුල.අන්තවාදීන් ලංකාවට කිසි ප්‍රශ්නයක් නැතිව කොකේන් ගෙනාවා.දැන් යහපාලන තුල මේක නවත්තමින් සිටී
    :lol:
    රාජ්‍ය අනුග්‍රහය same as always...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදූර්දීන් එක්කො මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න ඕන

    :lol::lol::lol::lol: