කොකේන් සහ බදූර් දීන්
මේ දෙක අතර සම්බන්දයක් තියෙනවද කියලා කිසිම හොය බැලීමක් කරන්නේ නැත්තේ ඇයි ආන්ඩුවෙන්.සමූපකාර වල ඩ්රග්ස් අහුවෙනවනම් සමූපකාර ඇමති ඒකට වග කියන්න ඕන කියලා තේරෙන්නේ නැද්ද? බදූර්දීන් එක්කො මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන්න ඕන.එහෙම නැත්නම් එලවන්න ඕන. කුඩු අල්ලපු දවසට අනිත් පහුවදා තව්හුමජීන් එක මරාට කුරානයක් පිලිගැන්වීම ආන්ඩුවට අනතුරු ඇගවීමක්ද? අන්තවාදීන් මේ රටට කුඩු ගේන එකට සම්බන්දයක් තියෙනවා