කොකෝවා කන්නෙ කොහොමදෝ...........

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කොකෝවා කන්නෙ කොහොමදෝ...........

    කොකෝවා ගෙඩියක් ගෙනාවා. මේක කන්නෙ කොහොමද? දන්න කෙනෙක් කියන්නකෝ ......................
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ගෙඩිය දෙකට මැදින් කපපන්.
    ඇතුලේ සුදු පාට කෑලි ඇති මැන්ගුස්‌ වගේ ඒවා කාපන්
    ඇටේ නම් කන්න එපා පට්ට තිත්තයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    oke sudupaata tika kaapaan. eva abulai.

    ata welala kudu karala thama coco powder hadanne.

    (uba kaden genawade ooi ? ape watte gahak thiye. api nam kanne natho)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    oke ata padam kara welpan dawas gaanak

    ita passe kudu karala powder ekak hdapan machan

    then, oya coco powder, milkmaid, suger, mix karala rath karala chocolate hadanna puluwan
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    thank you...

    ඒත් මේකෙ තියෙන්නෙ ඇට ගොඩක් විතරනෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම කොකෝව අඳුරන්නෙ නැහැ. පොලේ දි තමයි දැක්කෙ. මොනවද කියල ඇහුවම කොකෝව කිව්ව. කන්නෙ කොහොමද ඇහුවම ගෙඩිය ඇතුලෙ තියන මදය කනව කිව්ව. ඉතිං ගත්ත. කැපුවම තියෙන්නෙ ඇට ගොඩක් විතරයි. මේ ඇට තිත්තයි. ඒ නිසයි ඇහුවෙ කන්නෙ කොහොමද කියල.
    හැමොටම ස්තුතියි.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මම කොකෝව අඳුරන්නෙ නැහැ. පොලේ දි තමයි දැක්කෙ. මොනවද කියල ඇහුවම කොකෝව කිව්ව. කන්නෙ කොහොමද ඇහුවම ගෙඩිය ඇතුලෙ තියන මදය කනව කිව්ව. ඉතිං ගත්ත. කැපුවම තියෙන්නෙ ඇට ගොඩක් විතරයි. මේ ඇට තිත්තයි. ඒ නිසයි ඇහුවෙ කන්නෙ කොහොමද කියල.
    හැමොටම ස්තුතියි.
    :lol:
    cocoa wala bada pirena gathiyak kata pirena gathiyak nea. rasa witharayi. eeth ithin amuthu fun ekak thiyenawa. oya ata tika katee daala uranna witharayi thiyenna. idila nam amuthu sweet gathiyak enawa.