ගෙඩිය දෙකට මැදින් කපපන්.
ඇතුලේ සුදු පාට කෑලි ඇති මැන්ගුස් වගේ ඒවා කාපන්
ඇටේ නම් කන්න එපා පට්ට තිත්තයි.





මම කොකෝව අඳුරන්නෙ නැහැ. පොලේ දි තමයි දැක්කෙ. මොනවද කියල ඇහුවම කොකෝව කිව්ව. කන්නෙ කොහොමද ඇහුවම ගෙඩිය ඇතුලෙ තියන මදය කනව කිව්ව. ඉතිං ගත්ත. කැපුවම තියෙන්නෙ ඇට ගොඩක් විතරයි. මේ ඇට තිත්තයි. ඒ නිසයි ඇහුවෙ කන්නෙ කොහොමද කියල.
හැමොටම ස්තුතියි.
