කොග්ගල නිලමේ 3 පොත හම්බුනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලෝකල් තුනක් කොහොමද මෙච්චර සුදුවුනේ??:confused:
    ඇත්ත කියපන්, සුදුවෙන්න එබුවා නේද හුණු බාල්දියේ

    පළමු පිටුව වයිබර් කර තුන බේරාගන්න......
    :cool::rolleyes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    රාවණා පරපුර ඇත්ත කියල පෙන්නන්න හදපු ප්‍රබන්ද කතාවක් බන්
    ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.:P
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    කවුද බෝයි;21171455 said:
    ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.:P

    Yako oya scene 50s ganang wala indala thiyena dewal,demalu ekke yudde 80 ganan wala patang gaththat oka build wune 50's indan thamai, thambi rata allanawa kiyala case eke dan 1910 ganang indala thitena scene ekak
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කවුද බෝයි;21171455 said:
    ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.:P

    එතකොට එළාර ල හිටියෙත් පනස් ගණන් වලද :P
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය 3වෙනි පොත නියම කතෘ ලියල නෑ , සමහර විට උබේ මාමා ලියල ඇති . .:shocked:

    3 පොඩ්ඩක් අවුල් වගේ මචන් ! :no:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔය 3වෙනි පොත නියම කතෘ ලියල නෑ , සමහර විට උබේ මාමා ලියල ඇති . .:shocked:

    3 පොඩ්ඩක් අවුල් වගේ මචන් ! :no:
    :lol::lol::lol:
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    පොත අතට හම්බුනා.. දැන් පොටෝ අරන් පී ඩී එෆ් එකක් කරලා ම්කේ ඉල්ලපු එවුන්ට දානව.. ගොන් කතා කියපු එවුන්ට එවන් නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත අතට හම්බුනා.. දැන් පොටෝ අරන් පී ඩී එෆ් එකක් කරලා ම්කේ ඉල්ලපු එවුන්ට දානව.. ගොන් කතා කියපු එවුන්ට එවන් නෑ..
    පොත දාපන්කෝ අගේ නොකර, එතකොට ගොන් කතා කියපු අයගේ (මමත් ඇතුළුව) කටවල් වැහෙයි නෙ. :yes: