ලෝකල් තුනක් කොහොමද මෙච්චර සුදුවුනේ??
ඇත්ත කියපන්, සුදුවෙන්න එබුවා නේද හුණු බාල්දියේ
පළමු පිටුව වයිබර් කර තුන බේරාගන්න......

ඇත්ත කියපන්, සුදුවෙන්න එබුවා නේද හුණු බාල්දියේ
පළමු පිටුව වයිබර් කර තුන බේරාගන්න......

ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.රාවණා පරපුර ඇත්ත කියල පෙන්නන්න හදපු ප්රබන්ද කතාවක් බන්

කවුද බෝයි;21171455 said:ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.![]()
කවුද බෝයි;21171455 said:ඔවු බං. ඕක ලියල තියෙන්නෙ 50 ගනන් වල. ඕකෙ තියෙනව දෙමලු රටෙන් බාගයක් ඉල්ලල යුද්ද කරනව කියල. තව තියනව අඩ සදටයි තරුවටයි යටත් වෙනව කියල.(මේ යන විදියට වෙන්න බැරි නෑ) මාරයි නෙ.![]()

ඔය 3වෙනි පොත නියම කතෘ ලියල නෑ , සමහර විට උබේ මාමා ලියල ඇති . .
3 පොඩ්ඩක් අවුල් වගේ මචන් !![]()

පොත දාපන්කෝ අගේ නොකර, එතකොට ගොන් කතා කියපු අයගේ (මමත් ඇතුළුව) කටවල් වැහෙයි නෙ.පොත අතට හම්බුනා.. දැන් පොටෝ අරන් පී ඩී එෆ් එකක් කරලා ම්කේ ඉල්ලපු එවුන්ට දානව.. ගොන් කතා කියපු එවුන්ට එවන් නෑ..