කොග්ගල නිලමේ - 3 වන කොටස?

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචන්...මාත් ඕකෙ පලමුවන කොටස කියෙව්වා,,දෙවන කොටස තාම කියවනවා...තුන්වන කොටසකුත් එනවද ?? හෆ්ෆා....මෙ ඕක හෙන පචයක්ද කොහෙද බන්...මෙ සල්ලි හොයගන්න කරන වැඩක් වෙන්න බැරිද ? කියන්නෙ නම් සත්‍ය කතාවක් කියලා....ඇත්තටම එහෙම ද?

    meka aththa case ekak... Mama hewwa ... 1959 විතර ජනතා newspaper eke ගිය article eka ... ලියපු kena kandy wala .. මේකට යක්කල wickramarachchi vedamahata fountain pen ekak deela tiyenawa ... Oya ටික ඇත්ත personally hewwa