කොග්ගල නිළමෙ කියෙව්වද ❓

nidarsha91

Well-known member
  • මම කාටවත් කඩේ නොයන බව ඉඳුරාම කියන්නම ඕන.

    ඉගෙන ගන්න දැන ගන්න සෑහෙන ලොකු පුපේ අමාරුවක් තියෙන හින්ද සෙද්දෙ බෝරින් දේශපාලනය අත ඇරල, මේ වගේ කාරණා ගැන කියවනවා. හරියටම කියනව නං, දමිත අයියගෙ විශ්මිත සිහින දකින්නා කියවනව වගේ.

    1591862144

    අපේ කිරියෙ සහෝදරයෙක් මේ කොග්ගල නිළමේ පොත දෙකම ගැන විස්තර දාල තිබ්බා. ඒ වගේම ඒක බාගත්තා පොත් තියෙන තැන පරිස්සමට දැනුත් තියෙනවා. ඒත් මම කියෙව්වෙ නෑ. මොකද ඒකට නිමිත්තක් ආවෙ නෑ. ඒත් මේ වීඩියෝ එක අද දැක්කා. ලංකාවෙ කයියලගෙ චැනල් වල ගෙනල්ලා කතා කරවන එක එකාව නං මම උඩ තියාගන්නෙ නෑ. ඒ ගැන නෙමෙයි මේ මම අහන්නෙ. මේ කොග්ගල නිළමෙ කියවපු සහෝදරයො පොඩි හැඳින්වීමක් දෙනවද? කාලයට වටිනවද කියවන එක?

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    තිස්ස ජනනායකයි, අර නාසා කොල්ලයි දෙන්නම වෙන milky way එකකින් මේ ලෝකයට විද්‍යා පරික්ශණ කරන්න ආපු පිටසක්වල ජීවීන් කියල මු මේකේ අන්තිම හරියෙ කියනවා. :ROFLMAO: :ROFLMAO:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,893
    113
    Kiyewwa.
    Part 3 eka naha oke.
    Part 1 and 2 kiyewwa. Aathal ithin. Sigiriya and Ravana sambanda cn ekak. A kaale hitapu loku dial ekaklu reincarnate wela oya potha liwwe. Man pora jaathake nathuwama nemei. Habai interesting.
     
    • Like
    Reactions: DXB2021 and win7dot

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,747
    113
    Kiyewwa.
    Part 3 eka naha oke.
    Part 1 and 2 kiyewwa. Aathal ithin. Sigiriya and Ravana sambanda cn ekak. A kaale hitapu loku dial ekaklu reincarnate wela oya potha liwwe. Man pora jaathake nathuwama nemei. Habai interesting.
    ඕකෙ 3 වෙනි පොතක් තියනව බන්, හොයගන්න නෑ.. මම සෑහෙන්න හෙව්ව publishers ගාවත් නෑ හෝ තියන උන කියන්නෙ නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොග්ගල නිලමේ 1,2 තිබිලා මම ආයේ අප්ලෝඩ් කරා.

    කැමති කෙනෙක් බාගෙන ආයේ ගුගල් ඩ්‍රයිව් වගේ දාලා ලින්ක් එක දාන්න මෙතන. මම දාලා තියෙන ලින්ක් එක සතියෙන් දෙකෙන් එක්ස්පයර් වෙනවද කොහෙද.

    ලින්ක්
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    කොග්ගල නිලමේ 1,2 තිබිලා මම ආයේ අප්ලෝඩ් කරා.

    කැමති කෙනෙක් බාගෙන ආයේ ගුගල් ඩ්‍රයිව් වගේ දාලා ලින්ක් එක දාන්න මෙතන. මම දාලා තියෙන ලින්ක් එක සතියෙන් දෙකෙන් එක්ස්පයර් වෙනවද කොහෙද.

    ලින්ක්
    මාත් හොයනවා 3 කොටස
     
    • Love
    Reactions: nidarsha91

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    කොග්ගල නිලමේ 1,2 තිබිලා මම ආයේ අප්ලෝඩ් කරා.

    කැමති කෙනෙක් බාගෙන ආයේ ගුගල් ඩ්‍රයිව් වගේ දාලා ලින්ක් එක දාන්න මෙතන. මම දාලා තියෙන ලින්ක් එක සතියෙන් දෙකෙන් එක්ස්පයර් වෙනවද කොහෙද.

    ලින්ක්
    TFS
     
    • Love
    Reactions: nidarsha91

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,942
    2,930
    113
    43
    Wakanda
    ඊය අඩුකුලේ නූගත් හුත්තලානෙ මේකෙ ඉන්නෙ. ඕක කියවද්දි තේරෙනව අර කන්දේගම වගේ බොරු විදින හුත්තෙක් ලියපු එකෙක් කියල. කියන්නෙනම් කිරියෙ බුද්ධිමත්තු ඉන්නෙ පෙස්බුක් වගේ නෙවෙයි කියල. ඊටත් එහා බලන් යද්දි
    මං ඔය පොත් දෙකම කියවල තියනව. ඕව විශ්වාස කරන්නෙනම් අමු ගූ මෝඩයො. දැන් මට කුනුහරපෙන් බනී තැන් තැන්වල. අඩුකුලේ මෝඩයන්ට ඔච්චරනෙ පුලුවන්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඕකෙ 3 වෙනි පොතක් තියනව බන්, හොයගන්න නෑ.. මම සෑහෙන්න හෙව්ව publishers ගාවත් නෑ හෝ තියන උන කියන්නෙ නෑ.
    මමත් හෙව්ව. හම්බුනේ නෑ.
     
    • Love
    Reactions: nidarsha91

    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,893
    113
    ඕකෙ 3 වෙනි පොතක් තියනව බන්, හොයගන්න නෑ.. මම සෑහෙන්න හෙව්ව publishers ගාවත් නෑ හෝ තියන උන කියන්නෙ නෑ.
    No. 3rd potha liyanna kalin author passed away. Eya oka news paper ekakata liyaph article tikak ekathu karala potha liyapu cn ekak thiyenne. News paper eke may be part 2 ekata wada dewal thiyenna puluwan.
    Habai part 3 pothak widiyata awith naha.
     
    • Love
    Reactions: nidarsha91

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    දමිත අයියගෙ විශ්මිත සිහින දකින්නා කියවනව වගේ.
    මේ පොත හොඳයිද බන්? දමිතගෙ අවසන් අවදිකරන්නා නම් ඇරන් කියෙව්ව. පට්ට.

    අඩෝ මම මේ වීඩියෝ එක බැලුව. තිස්සයටනම් දැන් හොඳටම ට්‍රැක පැනල තියෙන්නෙ. 😂
    ------ Post added on Jan 16, 2026 at 11:09 AM
     
    • Love
    Reactions: nidarsha91

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    මේ කොග්ගල නිළමෙ කියවපු සහෝදරයො පොඩි හැඳින්වීමක් දෙනවද? කාලයට වටිනවද කියවන එක?

    වටිනාකම සාපේක්ෂයි. කියවලා තියෙනවා 1, 2

    රාවණ ඉතිහාසයට සම්බන්ධ යක්කු ටිකකුයි, ඒ කාලෙම ඒ අය එක්ක එකට ඉදලා, මැරිලා, දැන් මනුස්සයෙක් වෙලා ඉන්න කෙනෙකුයි අතර වෙන සන්නිවේදනයක් තියෙන්නේ.
     
    • Love
    Reactions: nidarsha91