බහුතර දේශපාලනික මතවාදය වෙනස් කරවන්න වගේ කියන කතා නං මමත් ක්ෂණිකවම අයින් කරල දානව. හැබැයි විද්‍යාව තාක්ෂණය සම්බන්ධ කාරණා නං විමසල බලනව මචංතිස්ස ජනනායකයි, අර නාසා කොල්ලයි දෙන්නම වෙන milky way එකකින් මේ ලෝකයට විද්‍යා පරික්ශණ කරන්න ආපු පිටසක්වල ජීවීන් කියල මු මේකේ අන්තිම හරියෙ කියනවා.![]()
![]()
ඒ කියන්නෙ ප්‍රැක්ටිකල් වගේ පෙන්නන්න හදන ආතල් එකක්ද මචං?Kiyewwa.
Part 3 eka naha oke.
Part 1 and 2 kiyewwa. Aathal ithin. Sigiriya and Ravana sambanda cn ekak. A kaale hitapu loku dial ekaklu reincarnate wela oya potha liwwe. Man pora jaathake nathuwama nemei. Habai interesting.
මට හම්බුනොත් අනිවා බෙදාගෙන කියවමුඕකෙ 3 වෙනි පොතක් තියනව බන්, හොයගන්න නෑ.. මම සෑහෙන්න හෙව්ව publishers ගාවත් නෑ හෝ තියන උන කියන්නෙ නෑ.
අඩේ ඒ කාලේ එලකිරිය මතක් වෙනවා. Pdf එකකින් පොතක් කිවෙව්වම ද කොහෙද
🫡 ස්තූතියි ලොක්කාකොග්ගල නිලමේ 1,2 තිබිලා මම ආයේ අප්ලෝඩ් කරා.
කැමති කෙනෙක් බාගෙන ආයේ ගුගල් ඩ්‍රයිව් වගේ දාලා ලින්ක් එක දාන්න මෙතන. මම දාලා තියෙන ලින්ක් එක සතියෙන් දෙකෙන් එක්ස්පයර් වෙනවද කොහෙද.
ලින්ක්
I needed this answer. But I’ll try few pages & update bro. Thank you for the advice.Kiyewwa.
Read it if you have a time for a nice fairytale. Otherwise time wasting.
උඹට නං සෙට්වෙලා වගේ නේදකුපිරියක්, එක හුස්මට කියවන්න පුලුවන්. කොටස් දෙකක් කියවල තියෙනව.
කන්දෙගම මහත්මය කියන දේවල් වල ප්‍රායෝගීක සත්‍යතාවයක් උඹට පේන්නෙ නැද්ද මචං?ඊය අඩුකුලේ නූගත් හුත්තලානෙ මේකෙ ඉන්නෙ. ඕක කියවද්දි තේරෙනව අර කන්දේගම වගේ බොරු විදින හුත්තෙක් ලියපු එකෙක් කියල. කියන්නෙනම් කිරියෙ බුද්ධිමත්තු ඉන්නෙ පෙස්බුක් වගේ නෙවෙයි කියල. ඊටත් එහා බලන් යද්දි
මං ඔය පොත් දෙකම කියවල තියනව. ඕව විශ්වාස කරන්නෙනම් අමු ගූ මෝඩයො. දැන් මට කුනුහරපෙන් බනී තැන් තැන්වල. අඩුකුලේ මෝඩයන්ට ඔච්චරනෙ පුලුවන්
මරිසිය පානිය බුරුමය ගණිතය පොත පස් පංගුවම දාලද මචං?man hithuwe hitory pothak kiyala
potha liyapu eka nikan kaiwaru pappek wage mata penne
පත්තරේ මොකක්ද මචං? පත්තර කොටස් එකතු කරල අසංෂිප්ත වෙළුමක් හදල කියවල බලන්න කී දෙනෙක් උත්සාහ කරල තියෙනවද කියල හොයාගත්ත නං හරි නේද මචං?No. 3rd potha liyanna kalin author passed away. Eya oka news paper ekakata liyaph article tikak ekathu karala potha liyapu cn ekak thiyenne. News paper eke may be part 2 ekata wada dewal thiyenna puluwan.
Habai part 3 pothak widiyata awith naha.
මට නං සෙට් වුණා මචං. ආයෙ ආයෙ කීප පාරක් තැනින් තැනින් කියවල බලන්න ලැබුනා. කලින් නොතේරුනා වගේ තැන් හම්බෙලා තියෙනවා. ලොකුම දේ ප්‍රායෝගීකව වෙමින් යන කරුණු ලියල තියෙනවා.මේ පොත හොඳයිද බන්? දමිතගෙ අවසන් අවදිකරන්නා නම් ඇරන් කියෙව්ව. පට්ට.
අඩෝ මම මේ වීඩියෝ එක බැලුව. තිස්සයටනම් දැන් හොඳටම ට්‍රැක පැනල තියෙන්නෙ.
------ Post added on Jan 16, 2026 at 11:09 AM
ග්වලි කාතාන්දරා වගේ කතාවක්ද මචං?වටිනාකම සාපේක්ෂයි. කියවලා තියෙනවා 1, 2
රාවණ ඉතිහාසයට සම්බන්ධ යක්කු ටිකකුයි, ඒ කාලෙම ඒ අය එක්ක එකට ඉදලා, මැරිලා, දැන් මනුස්සයෙක් වෙලා ඉන්න කෙනෙකුයි අතර වෙන සන්නිවේදනයක් තියෙන්නේ.
මමත් එතනින් තමයි පොත් දෙකම ගත්තෙ. ඒත් කියවන්න බැරි වුණා. ඒ ත්‍රෙඩ් එකේ කතාව ගැන විස්තර තිබුනෙ නෑ නේද මචං?oya gena Supiri Thread ekak thibba issara elakiri eke
අර දරුවො කියන එවුන්ගෙ ඉන්ට්‍රො එකෙන් මටත් එහෙමමයි තේරුනේ ලොක්කා. බේත් නොගත්ත කෙනෙක්ගෙ භ්‍රාන්ති කන්දරාවක එකතුවක් වගේ….සාමාන්‍ය කෙනෙක්ට නම්
කියවලා රස වින්දා අතැරියට වඩා දෙයක් ඔතන නැ.
සයිකයැට්‍රි එක්සැම් තියන මෙඩ් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් පුලුවන් පොතේ තියන හැලු හා ඩිලු ටික ලිස්ට් කරන්න. මතකතියාගන්න ලේසි, එක්සැම් නතින්.
ග්වලි කාතාන්දරා වගේ කතාවක්ද මචං?
ගුලි කතාන්දර මචංග්වලි කතාන්දර?
කන්දෙගමගේ අවුල ගැනත් අතුරුකතාවක් මතුවුනා නේද.අර දරුවො කියන එවුන්ගෙ ඉන්ට්‍රො එකෙන් මටත් එහෙමමයි තේරුනේ ලොක්කා. බේත් නොගත්ත කෙනෙක්ගෙ භ්‍රාන්ති කන්දරාවක එකතුවක් වගේ….
හැබැයි කාලතරණය කරපු කෙනෙක්ගෙ සම්බන්ධයක් වගේ දෙයක් එක්ක වෙච්ච දෙයක්ද කියලත් හිතන්න තිබ්බ ඒත් අනාගතයට යනව කියල එකක් එතනදි වෙන්න බෑනෙ. අනිවාර්යෙන්ම රෝග තත්වයක අදියරක් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩී. පත්තරේට ලිව්ව ඔරිජිනල්ස් තිබ්බ නං ඇත්ත මනුස්සයගෙ තත්වය හොයාගන්න තිබ්බ. ඒත් ඉතින් බඩ පුරවගන්න ජොබ් එක කරන්න වෙලාව යන හින්ද ඕවට වෙලාව නෑ දැං
------ Post added on
අවසන් අවදිකරන්නා එකෙත් එහෙම තමයි බන්. ඇත්තටම ඉතිහාසෙ වෙච්ච ඒවා මරුවට fiction එකට සෙට් කරල තියනවා.ලොකුම දේ ප්‍රායෝගීකව වෙමින් යන කරුණු ලියල තියෙනවා.
බොරු උනත් කැරි ආතල් හුත්තො ඒකඊය අඩුකුලේ නූගත් හුත්තලානෙ මේකෙ ඉන්නෙ. ඕක කියවද්දි තේරෙනව අර කන්දේගම වගේ බොරු විදින හුත්තෙක් ලියපු එකෙක් කියල. කියන්නෙනම් කිරියෙ බුද්ධිමත්තු ඉන්නෙ පෙස්බුක් වගේ නෙවෙයි කියල. ඊටත් එහා බලන් යද්දි
මං ඔය පොත් දෙකම කියවල තියනව. ඕව විශ්වාස කරන්නෙනම් අමු ගූ මෝඩයො. දැන් මට කුනුහරපෙන් බනී තැන් තැන්වල. අඩුකුලේ මෝඩයන්ට ඔච්චරනෙ පුලුවන්
ඊය අඩුකුලේ නූගත් හුත්තලානෙ මේකෙ ඉන්නෙ. ඕක කියවද්දි තේරෙනව අර කන්දේගම වගේ බොරු විදින හුත්තෙක් ලියපු එකෙක් කියල. කියන්නෙනම් කිරියෙ බුද්ධිමත්තු ඉන්නෙ පෙස්බුක් වගේ නෙවෙයි කියල. ඊටත් එහා බලන් යද්දි
මං ඔය පොත් දෙකම කියවල තියනව. ඕව විශ්වාස කරන්නෙනම් අමු ගූ මෝඩයො. දැන් මට කුනුහරපෙන් බනී තැන් තැන්වල. අඩුකුලේ මෝඩයන්ට ඔච්චරනෙ පුලුවන්
බොරු උනත් කැරි ආතල් හුත්තො ඒක
නොදකින් මේ රටවල් කවදා හදන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.... ! මද්යම පාන්තික ගොන්කම කියනඑක වයිරසයක් වගේ පරම්පරාවෙන් පරම්පරාවට බෝවෙමින් ගලාගන යනවා. වෙන කියවන්න පොත් නැද්ද යකෝ ?
අර goodreads.com වගේ site එකකට ගිහින් ලෝකේ මිනිස්සු අද කියවන , වැඩිම rating තියන පොත් හොයාගන,ඒවා ගැන ලියලා තියන comments කියවලා , තමන්ට ආසා හිතෙන subject එකකට අදාළ පොතක් තොරගන කියවපල්ලා කෝ .
කන්දේගමයා නම් සාපයක් ! ඕකා කටට එන පලියට ගල් පැලෙන පදනමක් නැති බොරු කියකියා හිටියා , දැන් උටම මතක නෑ ඌ කියපු බොරු .. උගේ බොරු වලට දැන් ඌම වශී වෙලා, ඌම ඒවා විස්වාස කරන්න පටන් අරන් (narcissistic disaster).
මේ අදහසට මමත් එකඟ වෙනවා ලොක්කා. ඒත්, යම් යම් කරුණු වල ප්‍රායෝගීක සත්‍යතාවයක් තියෙනව නේද?කන්දෙගමගේ අවුල ගැනත් අතුරුකතාවක් මතුවුනා නේද.
මට අනුව සරලව කිව්වොත්,
මිනිහා යමක් ගැන කතාකරන් යද්දි මිනිහාටම හිතෙනවා " අප්පට සිරි මම සුපිරි කතාවක් කිව්වා නේද?" කියලා තමන් ගැනම ස්වයං අස්වාදයකට ලක්වෙනවා. එතැනින් එහාට මිනිහා ඒ අස්වාදය තවත් ඔපනවන්න යනවා. සත්‍ය ලෝකයෙන ඇත්වෙලා ෆැන්ටසිය කරා යනවා. මිනිහා ට්‍රැප් එකක අහුවෙලා ඉන්නේ..
සන්නිවේදයකයකුට නොතිබිය යුතුම ගුණයක් ඕක. ඕක තියන තව කිහිප දෙනෙක් ඉන්නවා.
වටිනා අදහසක් දැක්වුවට ස්තූතියි මිත්රයාඅවසන් අවදිකරන්නා එකෙත් එහෙම තමයි බන්. ඇත්තටම ඉතිහාසෙ වෙච්ච ඒවා මරුවට fiction එකට සෙට් කරල තියනවා.
Siraawatama? set welaa games gahuwada ubala?nagla giya ekak neda . e kale api elakiri cod gahuwe.
Elakiri lokkaaFiction එකක්
සිංහලු ඇත්ත කියලා හිතලා මැරෙන්න හදනවා
රාමායනේ කතාව වගේ තමයි, ඒකත් ෆික්ශන් එකක් සිංහලු මැරෙන්න හදනවා
උඹේ අදහසට බොහොම ස්තූතියි මචන්නොදකින් මේ රටවල් කවදා හදන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.... ! මද්යම පාන්තික ගොන්කම කියනඑක වයිරසයක් වගේ පරම්පරාවෙන් පරම්පරාවට බෝවෙමින් ගලාගන යනවා. වෙන කියවන්න පොත් නැද්ද යකෝ ?
අර goodreads.com වගේ site එකකට ගිහින් ලෝකේ මිනිස්සු අද කියවන , වැඩිම rating තියන පොත් හොයාගන,ඒවා ගැන ලියලා තියන comments කියවලා , තමන්ට ආසා හිතෙන subject එකකට අදාළ පොතක් තොරගන කියවපල්ලා කෝ .
කන්දේගමයා නම් සාපයක් ! ඕකා කටට එන පලියට ගල් පැලෙන පදනමක් නැති බොරු කියකියා හිටියා , දැන් උටම මතක නෑ ඌ කියපු බොරු .. උගේ බොරු වලට දැන් ඌම වශී වෙලා, ඌම ඒවා විස්වාස කරන්න පටන් අරන් (narcissistic disaster).

umba 2010 kana madiriyek da .මේ අදහසට මමත් එකඟ වෙනවා ලොක්කා. ඒත්, යම් යම් කරුණු වල ප්‍රායෝගීක සත්‍යතාවයක් තියෙනව නේද?
වටිනා අදහසක් දැක්වුවට ස්තූතියි මිත්‍රයා
------ Post added on Jan 16, 2026 at 9:10 PM
Siraawatama? set welaa games gahuwada ubala?
------ Post added on Jan 16, 2026 at 9:11 PM
උඹ තරම් අපි ජීනියස් නෑ බන්. සමහර තැන් වලදි ගොන්කං ඉස්මතු වෙනවා ඉතින්කැරි බොරු කියල පේනව බං කියවද්දි මටනම්. කන්දේගම ආතල් ඔයිට වැඩිය.
බලපන්කො මේකෙත් තැරි වේස ගොන්නු තොගයක් ඉන්නෙ. පේස්බුඛ් එකේ උන් වගේම තමයි කුනුහරප කියන එකයි මෝඩයන්ට පුක දෙන එකයි මුන්ගෙ ජීවිතේ. මං ආයෙ මේකෙ උන් එක්ක වාද කරන්නෙ නෑ බං.

Ale karanwa machanumba 2010 kana madiriyek da .