oyi poth deka upload kale mama.
oke 3 awa. ekath thiyenawa.
math oke palaweni eka kiyalawal thiyenawa. dewani ekath kiyawanna ona...

kiya wanna ona meka machan ...

මම ගියා බන් නුවර ඔය මහත්තයා හිටිය කියන්නේ මහවෙලි උයන පැත්තේ, ග්‍රාම සේවකත් හම්බුනා එත් වැඩක් උනේ නෑ .

machan ikmanta daapan

bump

2 hoygnna bariwa htye..tnx mchn mmt holman wela inne kiywala

patta macth kiyewwa 3 weni kotasa nah ne loweth...![]()

පොලොන්නරුවේ වැටලූගෙය කියලා ගල් ගුහාවක් තිබ්බලු
ඒකේ තිබ්බලු රාවණාගේ කාළ දොරටුවක්
සියදිවිනසා ගන්න ඒකට පැනපු කෙල්ලෙක් ගේ බොඩියක් මහියන්ගනෙන් ලැබුනලු
ඒක තිබ්බ තැන පොලවෙ පස් පවා සුද්දෙක් අරන් ගියාලු ඒ කාලේ
ගල් ගුහාවත් එහෙමම ගැලෙව්වලු
ඒකේ වැඩටත් මිනිස්සු එහෙන්ම ගෙනාවලු

oyi poth deka upload kale mama.
oke 3 awa. ekath thiyenawa.