කොග්ගල නිළමේ

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    koggala nilame 1 , 2
    Samanthi Books - 0716424386
    Contact and you will receive from posted mail.

    1,2 ප්‍රශ්ණයක් නෑ බන්, කෝ 3 වෙනි එක උඹ ගාව තියෙනවා කිවුවෙ?? :baffled::baffled:
    හරියට කියපන්කෝ ඒ පොත් ගොඩ නැද්ද දැන්?
    අවුලක් නෑ බන් එහෙනම් මොනවා කරන්නද? :(:(

    හෙන සෙට් එකක් හිතන් ඉන්නවා දැන් මෙතන උඹ ගාව ඒක තියෙනවා කියලා, පවු නෙ බන් කොල්ලො,, 
    ඔහොම බලාපොරොත්තු දීලා නිකන් දැක්කෙ නෑ වගේ ඉන්න එපා... :no::no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඊයේ පොත් පෙට්ටිය එලියට ඇදලා බං...
    පහු ගියේ ටිකේ වැස්ස නිසා තෙමිලා, වේයෝ බැඳලා...
    ගන්න දෙයක් නැතිලු...
    උඹ අහපු නිසා මෙහෙම වත් කිවුවේ...
    නැත්නම් නොකිය ඉන්න හැදුවේ...
    :(:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ පොත් පෙට්ටිය එලියට ඇදලා බං...
    පහු ගියේ ටිකේ වැස්ස නිසා තෙමිලා, වේයෝ බැඳලා...
    ගන්න දෙයක් නැතිලු...
    උඹ අහපු නිසා මෙහෙම වත් කිවුවේ...
    නැත්නම් නොකිය ඉන්න හැදුවේ...
    :(:(:(
    image.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :frown::frown::frown:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඊයේ පොත් පෙට්ටිය එලියට ඇදලා බං...
    පහු ගියේ ටිකේ වැස්ස නිසා තෙමිලා, වේයෝ බැඳලා...
    ගන්න දෙයක් නැතිලු...
    උඹ අහපු නිසා මෙහෙම වත් කිවුවේ...
    නැත්නම් නොකිය ඉන්න හැදුවේ...
    :(:(:(

    අනේ නිකන් පල ඩෝ යන්න,,
    උඹ මුලින් කියද්දිම මන් දන්නවා තෝ ගාව ඇති පොතක් නෑ කියලා,,
    මොකද උඹ ගාවට එන්න ඒකෙ 3 වෙනි කොටසක් තියෙන්න එපැයි,,

    යකෝ නිකන් බොරු කියලා Attention ගන්නෙපා,, මං හොඳට බලලා තියෙනවා කැරි බොරු කියන්නෙ උඹ..
    නිකන් මුල මැද අග ගැලපෙන්න කතා ලියන්න පුළුවන් කියලා කොල්ලන්ව අන්දන්න එපා යකෝ,
    උඹ අනිත් එවුන් උඹේ බොරු වලට රැවටෙනවා බලන්න ආසයි කියන්නෙ තොට එක විදියක පිස්සුවක් තියෙන්නෙ,,,

    වේයො කෑවා පක...
    :lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ නිකන් පල ඩෝ යන්න,,
    උඹ මුලින් කියද්දිම මන් දන්නවා තෝ ගාව ඇති පොතක් නෑ කියලා,,
    මොකද උඹ ගාවට එන්න ඒකෙ 3 වෙනි කොටසක් තියෙන්න එපැයි,,

    යකෝ නිකන් බොරු කියලා Attention ගන්නෙපා,, මං හොඳට බලලා තියෙනවා කැරි බොරු කියන්නෙ උඹ..
    නිකන් මුල මැද අග ගැලපෙන්න කතා ලියන්න පුළුවන් කියලා කොල්ලන්ව අන්දන්න එපා යකෝ,
    උඹ අනිත් එවුන් උඹේ බොරු වලට රැවටෙනවා බලන්න ආසයි කියන්නෙ තොට එක විදියක පිස්සුවක් තියෙන්නෙ,,,

    වේයො කෑවා පක...
    :lol::lol::lol::lol::lol:
    නැත්නම් නොකිය ඉන්න හැදුවේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ නිකන් පල ඩෝ යන්න,,
    උඹ මුලින් කියද්දිම මන් දන්නවා තෝ ගාව ඇති පොතක් නෑ කියලා,,
    මොකද උඹ ගාවට එන්න ඒකෙ 3 වෙනි කොටසක් තියෙන්න එපැයි,,

    යකෝ නිකන් බොරු කියලා Attention ගන්නෙපා,, මං හොඳට බලලා තියෙනවා කැරි බොරු කියන්නෙ උඹ..
    නිකන් මුල මැද අග ගැලපෙන්න කතා ලියන්න පුළුවන් කියලා කොල්ලන්ව අන්දන්න එපා යකෝ,
    උඹ අනිත් එවුන් උඹේ බොරු වලට රැවටෙනවා බලන්න ආසයි කියන්නෙ තොට එක විදියක පිස්සුවක් තියෙන්නෙ,,,

    වේයො කෑවා පක...
    :lol::lol::lol::lol::lol:

    මම කොහෙද කියල තියෙන්නේ පොතක් තියෙනවා කියල...
    මම කිවුවේ පරණ පත්තර එකතුවක් තියෙන්නේ කියල..
    1,2 කතා ලියල තියෙන්නේ ඒවායින්...
    2න් පස්සේ 3 ටිකයි තියෙන්නේ ඒ පත්තර වල...
    මෝඩ චුන් ගන්න එපා බං...

    reputation_neg.gif
    කොග්ගල නිළමේ 12-23-2015 11:36 PM i disappove
    reputation_neg.gif
    කොග්ගල නිළමේ 12-23-2015 11:01 PM boru kiyanda epa ponnayoමම දන්නවා මගේ රෙප් කැපුවේ එකෙක් උඹ කියල...
    අපරාදේ උදේ කන්න තිබුන රෙප්...
    තරිඳු එම් ජේ අපේ ගෙදර ආව වෙලාවේ මම එයාටත් කිවුවේ පත්තර ටික හොයල අප්ඩේට් කරන්න ඕන කියලා...
    රෙප් කපපු පොන්නයෝන්ට කියන්නේ, පොන්නය කවුද කියල කන්නාඩිය ඉස්සරහට ගිහින් බලාපියවූ.... කපන එකා පොන්නය නොවී නමත් දාලම කපල යන්න....
    බොරු කියල දියුණු වෙන්න ඕන නම් මේකේ ඉන්න ඕන නැහැනේ බං...
    අපිට වෙන කොච්චර දේවල් තියේද කරන්න..
    ෆේක් හදාගෙන කොච්චර ආතල් ගන්න පුලුවන්ද...
    ඒත් මට මගේ ළඟ තිබුන දේ ගැන මතක නිසයි දාන්නම් කිවුවේ..
    නැති දේ කොහෙන් දෙන්නද...
    උඹ නම් කොහොමත් මේකේ හිටපු බෑන් වෙච්ච එකෙක් කියල ටයිප් කරලා තියෙන විදියෙන්ම හොඳින් තේරෙනවා...
    වැඩි ආයුෂ නැහැ කියල තමයි කියන්න තියෙන්නේ...
    තව දෙයක් රෙප් කපල මට රිදෙනවා කියල හිතන් ඉන්නව නම් උඹට වැරදිලා...
    මම උඹේ රෙප් කපන්න ගිහින් වැරදීමකින් රෙප් දුන්නා මවුස් හුත්ත වැරදිලා වැරදි ඔප්ෂන් එකට ගියපු නිසා...
    උඹට විතරක් නෙවි රෙප් කපන පහසුකම මටත් තියෙනවා කියලත් තේරුම ගනින්....
     
    • Like
    Reactions: C h o p p e

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ලබුස් ...ඕවා ගණන් ගන්න එපා බං.....
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ නිකන් පල ඩෝ යන්න,,
    උඹ මුලින් කියද්දිම මන් දන්නවා තෝ ගාව ඇති පොතක් නෑ කියලා,,
    මොකද උඹ ගාවට එන්න ඒකෙ 3 වෙනි කොටසක් තියෙන්න එපැයි,,

    යකෝ නිකන් බොරු කියලා Attention ගන්නෙපා,, මං හොඳට බලලා තියෙනවා කැරි බොරු කියන්නෙ උඹ..
    නිකන් මුල මැද අග ගැලපෙන්න කතා ලියන්න පුළුවන් කියලා කොල්ලන්ව අන්දන්න එපා යකෝ,
    උඹ අනිත් එවුන් උඹේ බොරු වලට රැවටෙනවා බලන්න ආසයි කියන්නෙ තොට එක විදියක පිස්සුවක් තියෙන්නෙ,,,

    වේයො කෑවා පක...
    :lol::lol::lol::lol::lol:

    ඌ කියල තියෙන්නේ පොතක් තියනවා කියල නෙවේ බං....

    ලියපු කෙනා ඕක ලියල තියෙන්නේ පත්තරේට..ඒක තමයි පොත් වශයෙන් පළ කරල තියෙන්නේ....තුන් වෙනි කොටසේ මගක් ලියද්දි තමයි එතුමා මිය ගිහින් තියෙන්නේ....

    එතුමා මිය යන තෙක් පත්තරේ ඒක කොටස් වශයෙන් පළවෙලා....ලබ්බා එකතු කරගෙන ඉඳල තියෙන්නේ ඒ ටික:)
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මම කොහෙද කියල තියෙන්නේ පොතක් තියෙනවා කියල...
    මම කිවුවේ පරණ පත්තර එකතුවක් තියෙන්නේ කියල..
    1,2 කතා ලියල තියෙන්නේ ඒවායින්...
    2න් පස්සේ 3 ටිකයි තියෙන්නේ ඒ පත්තර වල...
    මෝඩ චුන් ගන්න එපා බං...

    reputation_neg.gif
    කොග්ගල නිළමේ 12-23-2015 11:36 PM i disappove
    reputation_neg.gif
    කොග්ගල නිළමේ 12-23-2015 11:01 PM boru kiyanda epa ponnayoමම දන්නවා මගේ රෙප් කැපුවේ එකෙක් උඹ කියල...
    අපරාදේ උදේ කන්න තිබුන රෙප්...
    තරිඳු එම් ජේ අපේ ගෙදර ආව වෙලාවේ මම එයාටත් කිවුවේ පත්තර ටික හොයල අප්ඩේට් කරන්න ඕන කියලා...
    රෙප් කපපු පොන්නයෝන්ට කියන්නේ, පොන්නය කවුද කියල කන්නාඩිය ඉස්සරහට ගිහින් බලාපියවූ.... කපන එකා පොන්නය නොවී නමත් දාලම කපල යන්න....
    බොරු කියල දියුණු වෙන්න ඕන නම් මේකේ ඉන්න ඕන නැහැනේ බං...
    අපිට වෙන කොච්චර දේවල් තියේද කරන්න..
    ෆේක් හදාගෙන කොච්චර ආතල් ගන්න පුලුවන්ද...
    ඒත් මට මගේ ළඟ තිබුන දේ ගැන මතක නිසයි දාන්නම් කිවුවේ..
    නැති දේ කොහෙන් දෙන්නද...
    උඹ නම් කොහොමත් මේකේ හිටපු බෑන් වෙච්ච එකෙක් කියල ටයිප් කරලා තියෙන විදියෙන්ම හොඳින් තේරෙනවා...
    වැඩි ආයුෂ නැහැ කියල තමයි කියන්න තියෙන්නේ...
    තව දෙයක් රෙප් කපල මට රිදෙනවා කියල හිතන් ඉන්නව නම් උඹට වැරදිලා...
    මම උඹේ රෙප් කපන්න ගිහින් වැරදීමකින් රෙප් දුන්නා මවුස් හුත්ත වැරදිලා වැරදි ඔප්ෂන් එකට ගියපු නිසා...
    උඹට විතරක් නෙවි රෙප් කපන පහසුකම මටත් තියෙනවා කියලත් තේරුම ගනින්....

    ඉස්සරලාම කතාව ඇදෙනකොට උඹ කියන්නෙ මෙහෙම, වැඩ්ඩා වෙන්න කියලා දානවා නිකන්,,

    oyi poth deka upload kale mama.

    oke 3 awa. ekath thiyenawa.

    පස්සෙ එක එකා අහද්දින් ෆොන්ට් සිංහල දාලා පාට එහෙම වෙනස් කරගෙන හරි බරි ගැහිලා කොටනවා වැල් වටාරමක්...

    මචන්ලා...
    හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්...

    ආයෙ ඊට පස්සෙ සෙට් එකම ඉල්ලනවා, ගැලවෙන්න බැහැ, අනෙක පොතත් තියෙනවා කිවනේ,,
    ඊට පස්සෙ කරා කතාව හරවනවා පත්තරෙයි පොතයි මොකක් කිවුවත් හරි වෙන්න මෙහෙම...

    මචං,
    ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා...

    :lol::lol::lol::lol::lol:

    මේක අහපන්,, මම කියන්නෙ බොරු කියන්නෙපා කියලා, උඹේ අනිත් ත්‍රෙඩ් වලත් අනුන්ට ආතල් දීපුවා කියලා කැරි බොරු තොගයක් ලියලා තියෙනවා, මචන් ඒවා කියවපු ගමන් තේරෙනවා බොරු කියලා,, උඹේ සිඟිත ආසාවනෙ.. මට කමක් නෑ, 
    හැබැයි මට අවුල උඹ මේ වගේ දෙයක් ගැන, මෙච්චර දෙනෙක් බලන් ඉන්න දෙයක් ගැන බොරු කියලා වටේ යවපු එක කොල්ලන්ව..

    අනෙක පකෝ මේ අහපන්, මට තොගෙ රෙප් කපන්න පුකේ අමාරුවක් නෑ,, කපනවනම් නම දාලා කපන්නෙ,, 
    කියන දේ පේන්න කියනවා, හැංගිලා රෙප් කපන්න පොන්නයෙක් නෙමෙයි මං..

    උඹේ අත වෙව්ලිල්ල අඩු වුනාම හරි බොත්තම ඔබලා මගෙ රෙප් කපපන් කෝ,,
    :lol::lol::lol::lol:

    විහිලු කරලා එක එකාව ඇන්දුවට කමක් නෑ, උඹේ ආතල් එක නේ,, මේ වගේ මාතෘකා වලදි ගොන් ආතල් ගන්න එපා ආයෙ..
     
    Last edited: