eka ne ban.. mata maara pissuwak gahuwe e kaale.... Nonstop Rawana gana heuwa...![]()
ඔව් බං..මාත් එහෙමයි...හෙන ආසාවෙන් බැළුවේ
... මොකක් හරි අවුලක් යන්න ඇති....

eka ne ban.. mata maara pissuwak gahuwe e kaale.... Nonstop Rawana gana heuwa...![]()
... 
ඉස්සරලාම කතාව ඇදෙනකොට

හරි ඉතින් උඹ කියන විදියට මම කියන්නේ බොරු, කරන්නේ බොරු...
මොනවා කරන්නද ඉතින් උඹේ උගත් කමට හරියන විදියටනේ උඹ ඔය කියන්නේ....
ඒවාට අපිට කරන්න දෙයක් නැහැ...
ඒවා බොරු උනත් උඹට මොකද බං....
මම බොරු දාල හරි ගොතල කියල හරි දෙයක් කරනවා...
උඹ විචාරකයෙක් වගේ අනුන්ගේ කුණු හොයා හොයා ඉන්නේ නැතිව උඹේම කියල දෙයක් දාපන්කෝ...
අනිත් එක උඹට කහනවද මම මොනවා ලිවුවත්....
ඩේට වලට ගෙවන්නේ උඹ නෙවිනේ බං....
උඹේ ත්‍රෙඩ් එකක නෙවි මම කොමෙන්ට් කලේ...
මම කොමෙන්ට් කලේ රයිඩර් කොල්ලගේ ත්‍රෙඩ් එකේ...
ත්‍රෙඩ් එක දාපු කෙනත් අවුලක් නැත්නම් තොට මොකක්ද පකෝ තියෙන අමාරුව...
පාඩුවේ හිටින් පුක නොදී...
මට පුළුවන් දේ විතරයි මම කරන්නේ..
උඹට ඕන දේවල් කරන්න, උඹ එහෙම එකෙක් හොයාගනින්...
උඹ අද ඊයේ මේකට ආවට, මම ආවේ 2012.... එදා ඉඳල මේකේ ඉන්නේ...
උඹ වගේ අහම්බෙන් කඩන් වැටිලා, අනුන්ගේ කුණු හොයා හොයා හිටියේ නැහැ අපි මේකේ...
අනික ඉන්ටර්න්ට් කියන්නේ අපේ ජිවිතේ නෙවි....
උඹ මට මොනවා කිවුවත් මම කවුද කියල දන්නා එවුන් පුද්ගලිකව දන්නවා...
මම මොන පාට දාල ලිවුවත් ඒවා මගේ, උඹේ නෙවිනේ...
දැන් මේක නවත්වල පාඩුවේ හිටපන්...
උඹ එක්ක තරහක් නැහැ මගේ...
මෙච්චර පරණ එවුන් ඉන්දැද්දී උඹ නටන එකයි දුක...
මගේ ළඟ තියෙන දේ දානවද නැත්ද කියල තීරණේ කරන්නේ මම මිසක් මේකේ ඉන්න එවුන් නෙවි කියලත් මතක තියාගනින්...
ඒ වගේම මේකේ දාන ත්‍රෙඩ් බලන්න, එව්වට කොමෙන්ට් කරන්නත් උඹෙන් අවසර ගන්න ඕනත් නැහැ කියලත් මතක තියාගනින්...
තව දුරටත් උඹ මේ දේ අනුව ක්වෝට් කරනවා කියන්නේ උඹට රිදෙනවා කියන එකයි...
රිදෙයි දැන්...

උඹ කාගෙ ත්‍රෙඩ් එකේ දැම්මත්, උඹ මොන අවුරුද්දෙ මේකට ආවත් ඒක අදාල නෑ බන් මට,,
පරණ එවුන් හිටියට මං නටන එක උඹටත් අදාල නෑ නෙ...
කොල්ලො කීයක් බලන් හිටියද උඹ ඒක දානකන්, අඩු ගානෙ අහනකන් උඹ කිවුවද දාන්න වෙන්නෙ නෑ කියලා,,
මං කතා කලේ ඒ ගැන,,,.
ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් නෙ, ඒකට උඹෙන් අවසරත් ඕන නෑ නෙ,,

උඹල කවුරුවත් මෙතන මරාගන්න එපා බොරුවට...
කොග්ගල නිළමේ පොත් වශයෙන් තියෙන්නේ දෙකයි.. මුල් කාලයේ පත්තර වලට ගිය ලිපි පෙළ පසුව පොත් බවට මුද්‍රණය උනා..
නමුත් අවාසනාවට තුන් වෙනි කොටස ලියා ඉවර කරන්න කතෘට අවස්ථාව ලැබුනේ නැහැ. ඒ එතුමාගේ හදිසි අභාවය නිසා.. පුවත්පතට ලිපි දෙකක් වගේ තමයි අවසන් වශයෙන් ලියවිලා තියෙන්නේ..
දැනට මෙතුමාගේ පොත් වල අයිතිය තියෙන්නේ ජා ඇල සමන්ති පොත් ප්‍රකාශකයන් ට..
මන් ඔවුන්ව පුද්ගලිකව දන්නවා.. ඔවුන් ළඟ ඒ ලිපි කිහිපය තියෙනවා.. නමුත් සම්පුර්න නොමැති නිසා ඔවුන් ඒවා ප්‍රසිද්දියට පත් කරන්නේ නැහැ..
හරි ඉතින් උඹ කියන විදියට මම කියන්නේ බොරු, කරන්නේ බොරු...
මොනවා කරන්නද ඉතින් උඹේ උගත් කමට හරියන විදියටනේ උඹ ඔය කියන්නේ....
ඒවාට අපිට කරන්න දෙයක් නැහැ...
ඒවා බොරු උනත් උඹට මොකද බං....
මම බොරු දාල හරි ගොතල කියල හරි දෙයක් කරනවා...
උඹ විචාරකයෙක් වගේ අනුන්ගේ කුණු හොයා හොයා ඉන්නේ නැතිව උඹේම කියල දෙයක් දාපන්කෝ...
අනිත් එක උඹට කහනවද මම මොනවා ලිවුවත්....
ඩේට වලට ගෙවන්නේ උඹ නෙවිනේ බං....
උඹේ ත්‍රෙඩ් එකක නෙවි මම කොමෙන්ට් කලේ...
මම කොමෙන්ට් කලේ රයිඩර් කොල්ලගේ ත්‍රෙඩ් එකේ...
ත්‍රෙඩ් එක දාපු කෙනත් අවුලක් නැත්නම් තොට මොකක්ද පකෝ තියෙන අමාරුව...
පාඩුවේ හිටින් පුක නොදී...
මට පුළුවන් දේ විතරයි මම කරන්නේ..
උඹට ඕන දේවල් කරන්න, උඹ එහෙම එකෙක් හොයාගනින්...
උඹ අද ඊයේ මේකට ආවට, මම ආවේ 2012.... එදා ඉඳල මේකේ ඉන්නේ...
උඹ වගේ අහම්බෙන් කඩන් වැටිලා, අනුන්ගේ කුණු හොයා හොයා හිටියේ නැහැ අපි මේකේ...
අනික ඉන්ටර්න්ට් කියන්නේ අපේ ජිවිතේ නෙවි....
උඹ මට මොනවා කිවුවත් මම කවුද කියල දන්නා එවුන් පුද්ගලිකව දන්නවා...
මම මොන පාට දාල ලිවුවත් ඒවා මගේ, උඹේ නෙවිනේ...
දැන් මේක නවත්වල පාඩුවේ හිටපන්...
උඹ එක්ක තරහක් නැහැ මගේ...
මෙච්චර පරණ එවුන් ඉන්දැද්දී උඹ නටන එකයි දුක...
මගේ ළඟ තියෙන දේ දානවද නැත්ද කියල තීරණේ කරන්නේ මම මිසක් මේකේ ඉන්න එවුන් නෙවි කියලත් මතක තියාගනින්...
ඒ වගේම මේකේ දාන ත්‍රෙඩ් බලන්න, එව්වට කොමෙන්ට් කරන්නත් උඹෙන් අවසර ගන්න ඕනත් නැහැ කියලත් මතක තියාගනින්...
තව දුරටත් උඹ මේ දේ අනුව ක්වෝට් කරනවා කියන්නේ උඹට රිදෙනවා කියන එකයි...
රිදෙයි දැන්...

මචං,
ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා... ගේ අස් කරපු වෙලාවක මල්ලි ඒවා සේරම එකතු කරලා අපේ ගබඩා කාමරයක දාල... ඒ උඩින් වෙන බඩු ගොඩ ගහල තියෙන්නේ... සම්පුර්නම දවසක් යොදවන්න ඕන ඒවා අවුස්සලා හොයන්න...
මේ දවස් වල අවුරුද්ද අන්තිම නිසා අපිට ගොඩක් වැඩ... අදත් කඹුරුගමුව ලයින් එකේ ලයිට් කණු වල දිරාපු යකඩ මාරු කරන්න ගියා... ටිකකට කලින් ආවේ... ඒ මදිවට සියළුම ඩොකියුමන්ට්ස් මගේ කරපිට වැටිලා තියෙන්නේ... එක දිගට වැඩ... ඉඩක් ලැබුනම මම හොයල ඒවා ස්කෑන් කරලා දාන්නම්.... ඒවා මගේ ළඟ තිබුන නම් අගේ කරන්නේ නැහැ බං.... අනික ඉතින් නිතර ඕන නැති දේවල් ළඟ පුරවාගෙන හිටියම නිකන්ම ඒවත් නාස්ති වෙන නිසයි පෙට්ටියක දාල තිබුනේ...
ඒක ඉතින් මට බැනුම් අහන්න හේතුවක් කියල මම දන්නේ නැහැ... මට ඕන හැටියේ සද්ද නැතිව ඉන්න තිබුනා... ඒත් මට කරන්න පුළුවන් දෙයක් කවදාවත් මම බැහැ කියල නැහැ මචං... පුළුවන් නිසයි මම කිවුවේ මගේ ළඟ ඒවා තියෙනවා කියල... ඒත් මගේ කාර්යබහුලත්වය නිසා පරක්කු වෙනවට සමා වෙන්න ඕන... රෙප් ඕන නැහැ මට... රෙප් බලාගෙන ත්‍රෙඩ් මෙතෙක් දාලත් නැහැ මම... මගේ රෙප් පවර් ඒක 9යි... 6315ක් රෙප් පොයින්ට් තියෙන්නේ මම මේකේ ඉඳගෙන දෙයක් කරපු නිසා...
මට ටික දවසක් දෙන්න...
තුන්වැනි කොටසක් නෑලු බං.මාත් හෙව්වා. හම්බුනේ නෑ. පත්තරේ ගිහිපු කතාව පොතක් ගහලා නෑ ඉතුරු කොටස.

තුන්වැනි කොටසක් නෑලු බං.මාත් හෙව්වා. හම්බුනේ නෑ. පත්තරේ ගිහිපු කතාව පොතක් ගහලා නෑ ඉතුරු කොටස.

aparade bn patta kathawa