කොග්ගල මඩොල් දූව

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කොග්ගල මඩොල් දූව

    කොග්ගල මඩොල් දූව බලන්න යන්න හිතන් ඉන්නව.උඹල කවුරු හරි දන්නව ද දූපතට එක්ක යන බෝට්ටුවක කීයක් යන්න පුලුවන් ද?කීයක් අය කරනව ද? බොට්ටුවක කොන්ටෑක් නම්බර් එකක් වගේ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොග්ගල ඉදන් බෝට්ටුවෙ මඩොල්දූවට යන පැකේජ් 2 ක් තියෙනවා දන්න විදිහට..
    එකක් රු. 900 ක් විතර.. මඩොල්දූවට විතරයි.. 8-10 ක් වගේ ගානකට යන්න පුලුවන් බෝට්ටුවෙ..
    අනිත් එක තව දූපත් 7,8 කට එක්කන් යනවලු.. ඒක 3,500 විතර වෙනවා.. හැබැයි බන් උන්ගෙ ගණන් පට්ට වැඩියි. දන්න මර්සියක් දාලා අඩුගරගනින්.. බෝට්ටු ඇති තරම් තියෙනවා...
     
    ස්තූති බං.ත්‍රී වීල් කාරයො වගේ උන් එක ගානක් හදන් ඇත්තෙ.අපිට උන් කීය කිව්වත් යන්න වෙනව.පාලන් මිලක් තියෙන එකක් යැ!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්තූති බං.ත්‍රී වීල් කාරයො වගේ උන් එක ගානක් හදන් ඇත්තෙ.අපිට උන් කීය කිව්වත් යන්න වෙනව.පාලන් මිලක් තියෙන එකක් යැ!

    අනිවා... උන්ගෙ ආධිපත්‍යය.. උඹල පුලුවන් තරන් අඩු කරල වැඩේ කරගනින්.. උඹලගෙ සෙට් එක බෝට්ටුව පිරෙන්න නැත්නන් වෙන උන් දෙතුන් දෙනෙක් හරි දාගෙන පලයන් නොමිලේ හරි....:yes: