මේ දවස් වල threads කිහිපයක් යනවනේ migrate සම්බන්ධයෙන්? දැනටමත් පිටරට settle වෙලා ඉන්න සහෝදරවරුන්ට කියන්න පුලුවන්ද සාමාන්‍ය ළමයි 2ක් ඉන්න පවුලකට මාසෙකට කොච්චරක් විතර වියදම් වෙනවද කියනවද තමන් ඉන්න රට නගරය අනුව? ගොඩක් වෙලාවට ගෙදර කෑමබිම හදාගෙන ලංකාවේ වාගේම living style එකක් ඇති කියලා හිතමු.