කොච්චරක් හම්බ කරන්න ඕනෙද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේ දවස් වල threads කිහිපයක් යනවනේ migrate සම්බන්ධයෙන්? දැනටමත් පිටරට settle වෙලා ඉන්න සහෝදරවරුන්ට කියන්න පුලුවන්ද සාමාන්‍ය ළමයි 2ක් ඉන්න පවුලකට මාසෙකට කොච්චරක් විතර වියදම් වෙනවද කියනවද තමන් ඉන්න රට නගරය අනුව? ගොඩක් වෙලාවට ගෙදර කෑමබිම හදාගෙන ලංකාවේ වාගේම living style එකක් ඇති කියලා හිතමු.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Germany, Berlin.

    ඉන්න තැන අනුව ගැන වෙනස් වෙනවා, average මම හිතන්නේ Euro 1500න් වගේ ඉන්න පුළුවන්.
    ළමයෙක් ට 200+ euro හම්බෙනවා, Kita (මොන්ටිසෝරි) වල කන්නත් දෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අනේ හුම්තෝ එන්න ඕන්නම් වරෙන් මෙතන ගනන් ගදල රට යන උන් නෑ. ගිහින් ජොබ් 2-3 කරලා හරි ජීවත් වෙයන් . මුන්ට රට යන්නත් ඕනේ සැප ගන්නත් ඕනේ පයිය
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ හුම්තෝ එන්න ඕන්නම් වරෙන් මෙතන ගනන් ගදල රට යන උන් නෑ. ගිහින් ජොබ් 2-3 කරලා හරි ජීවත් වෙයන් . මුන්ට රට යන්නත් ඕනේ සැප ගන්නත් ඕනේ පයිය

    උඹල ගියේ දුක් විදින්නද .. :ROFLMAO: :LOL: :LOL: :LOL:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    උඹල ගියේ දුක් විදින්නද .. :ROFLMAO: :LOL: :LOL: :LOL:
    ලංකාවේ උබල සැපද විදින්නේ. මුලු සමාජක්‍රමය වෙනස් කරලා අලුත් තැනක අලුතින් පටන් ගන්න එක ඔය දූපත් මානසිකත්වයට තේරුම් කරල දෙන්න අමාරුයි සහෝදරයා . දුක් විදල හරි විස පොල්තෙල් නොකා ඩේලි ඩෝස් පොලිටිකල් ජෝක්ස් නැති තැනක ඉන්න වාසනාව බොලාට තේරුම් කරන්න අමාරුයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    KL Malaysia : I'm still single and 26 yoa.working as a solutions architect. just 2 years landing here.being single and living a moderately in a duplex studio my expenses are around 2500RM.one of close friend living with his family and there expenses are around 5000RM with around 7000RM savings as i know.but you need a job offer to come and work here legally and there's no way for citizenship except marrying a local.

    Tallin Estonia : my next goal.from the fair bit of research i have done 1000euros is enough for a family also keep in mind europe has hefty tax rates.with just 1.2 million population if you are fluent in IT estonian companies are willing to hire influential Expacts.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,811
    113
    Kandy
    කොච්චර හම්බ කලත් මදි පෙන්නේ නැතිද අය්යලා මල්ලිලා පුතාලා ඔක්කොමලා දාගෙන රටේ සල්ලි තමන්ගේ ගිනුම් වල පරම්පරා දහයකට පහලොවකට පොදි ගහන සුනාමි හොරා ඇතුලු පවුලේ සැම
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sweden ehema inna ayath ehe inna amarui kiyanawa

    UAE nam Wahak ithin Muladee gihin

    U.S.A nam Case ekak na USD 2000 athi

    Canda Eth No caase CAD 3000 athi
     
    • Like
    Reactions: analytics

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Sweden ehema inna ayath ehe inna amarui kiyanawa

    UAE nam Wahak ithin Muladee gihin

    U.S.A nam Case ekak na USD 2000 athi

    Canda Eth No caase CAD 3000 athi
    Academic path eken rata gihin hariyata settle wenna den amarui.hodama wede demanding field ekaka skills hadan yana eka.lankawe property ema wikunala yana eka henama risky me tiyena global situation ekath ekka.
     
    • Like
    Reactions: ltty head

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අනේ හුම්තෝ එන්න ඕන්නම් වරෙන් මෙතන ගනන් ගදල රට යන උන් නෑ. ගිහින් ජොබ් 2-3 කරලා හරි ජීවත් වෙයන් . මුන්ට රට යන්නත් ඕනේ සැප ගන්නත් ඕනේ පයිය
    සැප ගන්න රට යන්න ඕනේ නැහැ මචන්. ලංකාවේ දෙමාපියන් එක්ක කොලබ හොද ගෙදරක ලංකාවේ 50%කට වඩා හොද සැපවත් ජිවිතයක් ගත කරනවා. ඒවා ඔක්කොම දෙමාපියන්ගේ මගේ උත්සාහයෙන් ලැබුන දේවල්. නමුත් අවුල තියෙන්නේ අපි ඉන්නේ තනියම නෙවෙයි නේ. බහුතරයක් නීතිගරුක නැති ඉන්න වලෙන් ගොඩ එන්න හිතන්නේ නැති සමාජයක. ඉතින් හරියට බැලුවොත් මම රත්වෙන වතුර හට්ටියේ ඉන්න කකුළුවා වගේ. හොද පඩියක් හම්බ වෙලා හොදට හිටියට වටේම කෙල වෙලා. සල්ලි වියදම් කරලා හරි කන්න බොන්න හරි හමන් කෑමක් බීමක් නැහැ. drive කරන්නේ full stress එකේ. පිළිවෙලකට පාරේ යන එකෙක් නැහැ.

    දැන් උබ කියනවනම් ජොබ් 2-3ක් කරන්න වෙනවා කියල ඉතින් එහෙනම් migrate කරලා වැඩකුත් නැහැ.

    Germany, Berlin.

    ඉන්න තැන අනුව ගැන වෙනස් වෙනවා, average මම හිතන්නේ Euro 1500න් වගේ ඉන්න පුළුවන්.
    ළමයෙක් ට 200+ euro හම්බෙනවා, Kita (මොන්ටිසෝරි) වල කන්නත් දෙනවා.

    KL Malaysia : I'm still single and 26 yoa.working as a solutions architect. just 2 years landing here.being single and living a moderately in a duplex studio my expenses are around 2500RM.one of close friend living with his family and there expenses are around 5000RM with around 7000RM savings as i know.but you need a job offer to come and work here legally and there's no way for citizenship except marrying a local.

    Tallin Estonia : my next goal.from the fair bit of research i have done 1000euros is enough for a family also keep in mind europe has hefty tax rates.with just 1.2 million population if you are fluent in IT estonian companies are willing to hire influential Expacts.

    Sweden ehema inna ayath ehe inna amarui kiyanawa

    UAE nam Wahak ithin Muladee gihin

    U.S.A nam Case ekak na USD 2000 athi

    Canda Eth No caase CAD 3000 athi

    ස්වීඩන්
    ගෙවල් කුලිය 1000 යුරෝ
    කැම බීම 800 යුරෝ
    වෙනත් වියදම් 200 යුරෝ

    ලමයින්ට සියල්ල නොමිලේ
    Thanks all.
    ------ Post added on Apr 13, 2021 at 2:12 PM
     
    • Like
    Reactions: shenat and ITGuy25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සැප ගන්න රට යන්න ඕනේ නැහැ මචන්. ලංකාවේ දෙමාපියන් එක්ක කොලබ හොද ගෙදරක ලංකාවේ 50%කට වඩා හොද සැපවත් ජිවිතයක් ගත කරනවා. ඒවා ඔක්කොම දෙමාපියන්ගේ මගේ උත්සාහයෙන් ලැබුන දේවල්. නමුත් අවුල තියෙන්නේ අපි ඉන්නේ තනියම නෙවෙයි නේ. බහුතරයක් නීතිගරුක නැති ඉන්න වලෙන් ගොඩ එන්න හිතන්නේ නැති සමාජයක. ඉතින් හරියට බැලුවොත් මම රත්වෙන වතුර හට්ටියේ ඉන්න කකුළුවා වගේ. හොද පඩියක් හම්බ වෙලා හොදට හිටියට වටේම කෙල වෙලා. සල්ලි වියදම් කරලා හරි කන්න බොන්න හරි හමන් කෑමක් බීමක් නැහැ. drive කරන්නේ full stress එකේ. පිළිවෙලකට පාරේ යන එකෙක් නැහැ.

    දැන් උබ කියනවනම් ජොබ් 2-3ක් කරන්න වෙනවා කියල ඉතින් එහෙනම් migrate කරලා වැඩකුත් නැහැ.

    Thanks all.
    ------ Post added on Apr 13, 2021 at 2:12 PM
    ජොබ් 2-3 කරන්න ඕනේ ස්ටුඩන්ට් යනවනම් ඒම නැතුව ප්‍රොෆෙශනල් යනවනම් කරන එක ජොබ ඇති හොදටම කාල බීල ඉන්න තැනක් අරන් ඉන්න වැඩිත් එක්ක ඒක අත්දැකීමෙන් කියන්නේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සැප ගන්න රට යන්න ඕනේ නැහැ මචන්. ලංකාවේ දෙමාපියන් එක්ක කොලබ හොද ගෙදරක ලංකාවේ 50%කට වඩා හොද සැපවත් ජිවිතයක් ගත කරනවා. ඒවා ඔක්කොම දෙමාපියන්ගේ මගේ උත්සාහයෙන් ලැබුන දේවල්. නමුත් අවුල තියෙන්නේ අපි ඉන්නේ තනියම නෙවෙයි නේ. බහුතරයක් නීතිගරුක නැති ඉන්න වලෙන් ගොඩ එන්න හිතන්නේ නැති සමාජයක. ඉතින් හරියට බැලුවොත් මම රත්වෙන වතුර හට්ටියේ ඉන්න කකුළුවා වගේ. හොද පඩියක් හම්බ වෙලා හොදට හිටියට වටේම කෙල වෙලා. සල්ලි වියදම් කරලා හරි කන්න බොන්න හරි හමන් කෑමක් බීමක් නැහැ. drive කරන්නේ full stress එකේ. පිළිවෙලකට පාරේ යන එකෙක් නැහැ.

    දැන් උබ කියනවනම් ජොබ් 2-3ක් කරන්න වෙනවා කියල ඉතින් එහෙනම් migrate කරලා වැඩකුත් නැහැ.

    There's a truth to this, you cant buy Infrastructure with money, for example if you earn 1000$ USD in USA isn't same as earning 1000$ USD in Sri Lanka, you might be rich but so much lack of intangible things increasing your life's quality.
    You cant buy regulations for harmful food with money.. you have to buy whatever shit in the market
    you cant buy efficiency from govt institutions (well of u dont wanna bribe)
    you cant buy medical facilities, even private hospitals are sub par
    you cant buy good education (in sri lanka)
    you cant buy social safety net and other rules are regulations to help the unfortunate situations
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ජීවිතේ අනිත්‍යයි මේ වෙලාවේ ජීවත් වෙන්න ඕනේ කෝමද අන්න ඒක ගැන විතරක් හිතපන් එච්චරයි . අදාල ඒ වෙලාවේ උබට කරන්න ඕනේ එක තේරෙයි , ඒක ගැන වෙන වෙලාවක හිතන්න එපා වැඩක් නෑ , උබ හිතන හැම වෙලාවකම උබේ ගමන් මග පොඩි ඇන්ගල් එක්කින් වෙන්ස් වෙනවා ඒත් ඒල ලොකු ඈන්ගල් එකක් .