කොච්චරක් හම්බ කරන්න ඕනෙද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ලංකාවේ උබල සැපද විදින්නේ. මුලු සමාජක්‍රමය වෙනස් කරලා අලුත් තැනක අලුතින් පටන් ගන්න එක ඔය දූපත් මානසිකත්වයට තේරුම් කරල දෙන්න අමාරුයි සහෝදරයා . දුක් විදල හරි විස පොල්තෙල් නොකා ඩේලි ඩෝස් පොලිටිකල් ජෝක්ස් නැති තැනක ඉන්න වාසනාව බොලාට තේරුම් කරන්න අමාරුයි

    මං හිතන්නෙ ඌ ඇහුවෙ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. යන්ඩ කලින් නූලට කොස්ට් ඔපර්චුනිටි ඇසෙස් කරල කරල යන එකේ වැදගත්කම වෙන්න ඕනෙ උගෙ පොයින්ට් එක උනේ. සමහර උන් ඉන්නව රට ගියාට වඩා ලංකාවෙ හිටියනම් සතුටින් ඉන්න තිබ්බ උන්.

    හැබැයි රට ගිහින් කොහොම හරි ජීවත් වෙන එකනම් තමන්ගෙ හිතේ ආසාව ඒක දුක සේ හෝ කරගන්න එක තමා හොඳ, පස්සෙ පසුතැවෙනවට වඩා. එහෙම මිසරබල් ජීවිතත් දැකල තියෙනව.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත

    පැක්ටිකල් ඇහුවවට වේරීඩ් එයාගේ සමාජ රටාව දන් නෑ. හැබැයි ප්‍රොෆෙශනල් නම් ඕන රටක ඇනයක් ගහන්න ඕනෙවටත් වඩා වෑඩී.

    ලංකාවේ ලස්සනයි පට්ට ඒක හොදයි ඔය බ්ල්ගේට්ස් නම්; නැත්තම් මාස 11 වැඩ 28 නිවාඩු 😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    පැක්ටිකල් ඇහුවවට වේරීඩ් එයාගේ සමාජ රටාව දන් නෑ. හැබැයි ප්‍රොෆෙශනල් නම් ඕන රටක ඇනයක් ගහන්න ඕනෙවටත් වඩා වෑඩී.

    ලංකාවේ ලස්සනයි පට්ට ඒක හොදයි ඔය බ්ල්ගේට්ස් නම්; නැත්තම් මාස 11 වැඩ 28 නිවාඩු 😂
    ලංකාවයි දියුණු රටකයි අතරෙ තියෙන ඔය කියන වෙනස එසෝටෙරික් විස්ඩම් නෙමේ බන්. රටින් එලියට අඩියක් නොතිබ්බ උනුත් ඒක හොඳටම දන්නව.

    මං හිතන්නෙ පිළිවෙලකට ඉගෙනගත්ත සිංගල් මනුස්සයෙක්ට හොඳ ආර්ථිකයක් හදාගන්න ලංකාවෙ ඉන්ඩස්ට්‍රි එකේ තවම අවස්ථාව තියෙනව. තාම විඳවන්නැතුව සල්ලි හම්බ කරන්න පුලුවන් ස්කිල්ස් සපුරල තියෙන මනුස්සයෙක්ට. සිවිල් ලිබර්ටීස් තමයි ගොඩ ගන්ඩ බැරි තරමටම සීඝ්‍රයෙන් කෙල වීගෙන යන්නෙ. ඒත් පවුලක් හදන්න ළමයෙක් හදන්න නම්, එහෙම නැත්තම් මුස්ලිම් හෝ දෙමළ සුලුතරයෙ කෙනෙක් (විතරක් නෙමේ අදහස් අතින් සුලුතරයක ඉන්න සිංහල කෙනෙක් උනත්) නම් ලංකාව ජීවත් වෙන්න කැරිම අන්ඩිසයරබල් කියල තමා කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙන්නගෙන් එක්කෙනෙක් වැඩ කරලනම් කිසිසේත් සැපෙන් සිටීමට නොහැක දෙන්නා දෙමාල්ලා දෙන්නම වැඩ කළ යුතුය.එක්කෙනෙක් වැඩිපුර හම්බකරාට වැඩක් නැත. ලංකාවේ මෙන් වක්‍ර බදු නැති නිසා වැඩිපුර හම්බකරන්නන් හට වැඩිපුර tax ගෙවීමට සිදු වේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I think these will help you
    I will add 2 videos with thumbnails and the rest as links

    කැනඩා work permit apply කරන්න පුලුවන් විදි​

    කැනඩාවට එන හරි පාර​

    කැනඩාවට අලුතින් එන කෙනෙක්ට ලාබදායකම apartment එකක් හොයාගන්න​

    ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ ඇයි​

    https://www.youtube.com/watch?v=gbYglPnvAlI&t=63s

    ඔස්ට්‍රේලියාවට එනවනම් මේ 5 දෙනාගෙන් ප්‍රවේශම් වෙන්න​

    https://www.youtube.com/watch?v=ObiRLGh_Wco&t=800s

    Think these will help you
    And if you need Sweeden I can help you with that also

    Good luck machan
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දෙන්නගෙන් එක්කෙනෙක් වැඩ කරලනම් කිසිසේත් සැපෙන් සිටීමට නොහැක දෙන්නා දෙමාල්ලා දෙන්නම වැඩ කළ යුතුය.එක්කෙනෙක් වැඩිපුර හම්බකරාට වැඩක් නැත. ලංකාවේ මෙන් වක්‍ර බදු නැති නිසා වැඩිපුර හම්බකරන්නන් හට වැඩිපුර tax ගෙවීමට සිදු වේ.
    LOL you probably dont understand how tax system works.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    ඔය ගනන් හැදිලි කර කර ඉන්න එපා බන්...ලොල්...චාන්ස් එකක් හෑව් නම් පැනපන්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ලංකාවයි දියුණු රටකයි අතරෙ තියෙන ඔය කියන වෙනස එසෝටෙරික් විස්ඩම් නෙමේ බන්. රටින් එලියට අඩියක් නොතිබ්බ උනුත් ඒක හොඳටම දන්නව.

    මං හිතන්නෙ පිළිවෙලකට ඉගෙනගත්ත සිංගල් මනුස්සයෙක්ට හොඳ ආර්ථිකයක් හදාගන්න ලංකාවෙ ඉන්ඩස්ට්‍රි එකේ තවම අවස්ථාව තියෙනව. තාම විඳවන්නැතුව සල්ලි හම්බ කරන්න පුලුවන් ස්කිල්ස් සපුරල තියෙන මනුස්සයෙක්ට. සිවිල් ලිබර්ටීස් තමයි ගොඩ ගන්ඩ බැරි තරමටම සීඝ්‍රයෙන් කෙල වීගෙන යන්නෙ. ඒත් පවුලක් හදන්න ළමයෙක් හදන්න නම්, එහෙම නැත්තම් මුස්ලිම් හෝ දෙමළ සුලුතරයෙ කෙනෙක් (විතරක් නෙමේ අදහස් අතින් සුලුතරයක ඉන්න සිංහල කෙනෙක් උනත්) නම් ලංකාව ජීවත් වෙන්න කැරිම අන්ඩිසයරබල් කියල තමා කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ.
    ඔයා සිම්බාබ්වේ වෙනිසියුලා සියෙරා ලියෝන් වගේ රටක ජීවත් වෙන්න ආසද , ආන්න ඒවගේ තමා ලංකාවේ ඉතා ලග අනාගතය
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක

    උබට වැරදිලා බං 🙂
    උඹ IT or management related job එකක් නේද කරන්නෙ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    උබට වැරදිලා බං 🙂
    උඹ IT or management related job එකක් නේද කරන්නෙ?
    නෑ මම රීසර්ච් වල ඉන්නෙ. ඒකට නම් ලංකාව සුදුසුම නෑ සීමිත පිරිසකට ඇරෙන්න. හැබැයි මම කිව්වෙ IT ෆීල්ඩ් එක ගැන තමයි.

    ඔයා සිම්බාබ්වේ වෙනිසියුලා සියෙරා ලියෝන් වගේ රටක ජීවත් වෙන්න ආසද , ආන්න ඒවගේ තමා ලංකාවේ ඉතා ලග අනාගතය
    වෙන්න පුලුවන්. ඒත් ඕක තරමක self fulfilling prophecy එකක් කියලත් කියන්න ඕනෙ. ඔහොම වෙයි කියල වැඩේ අතඇරල රටත් අතැරල දැම්මොත් ඕක වෙනව තමයි කොහොමත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    නෑ මම රීසර්ච් වල ඉන්නෙ. ඒකට නම් ලංකාව සුදුසුම නෑ සීමිත පිරිසකට ඇරෙන්න. හැබැයි මම කිව්වෙ IT ෆීල්ඩ් එක ගැන තමයි.

    වෙන්න පුලුවන්. ඒත් ඕක තරමක self fulfilling prophecy එකක් කියලත් කියන්න ඕනෙ. ඔහොම වෙයි කියල වැඩේ අතඇරල රටත් අතැරල දැම්මොත් ඕක වෙනව තමයි කොහොමත්.

    ඒක හරි IT වලට. නමුත් IT කියන්නෙ ලංකාවෙ jobs වලින් 5% ක් වත් නෙවෙයි නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වෙන්න පුලුවන්. ඒත් ඕක තරමක self fulfilling prophecy එකක් කියලත් කියන්න ඕනෙ. ඔහොම වෙයි කියල වැඩේ අතඇරල රටත් අතැරල දැම්මොත් ඕක වෙනව තමයි කොහොමත්.
    ඒම නොවෙයි කියන්න සාධාරන හේතු නෑනේ . වැල යන අතට මැස්ස ගහන්න ඕනේ .
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හොද ජොබ් කරන එවුන් මෙහෙ එන්න එපා බන්. කොහොමත් මේ රටවලට ආවම settle වෙන්න අවුරුදු 10 ක් වත් යනවා හරියට .. කැනඩාවේ නම් සාමාන්‍ය ගෙයකුත් දැන් මිලියනයක් වගේ වෙනවා .. ලංකාවේ හොද පඩි යක් හම්බවෙනවා නම් කාල බීල වැඩකාරයෙක් එහෙම තියාගෙන ජොලියේ හිටපල්ලා , මම දන්නා කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ හොද ජොබ් කරපු උන් මෙහෙ ඇවිත් වෝල්මාර්ට් වැඩ කරනවා ...

    Its a different story if you study here tho.