ලංකාවේ උබල සැපද විදින්නේ. මුලු සමාජක්රමය වෙනස් කරලා අලුත් තැනක අලුතින් පටන් ගන්න එක ඔය දූපත් මානසිකත්වයට තේරුම් කරල දෙන්න අමාරුයි සහෝදරයා . දුක් විදල හරි විස පොල්තෙල් නොකා ඩේලි ඩෝස් පොලිටිකල් ජෝක්ස් නැති තැනක ඉන්න වාසනාව බොලාට තේරුම් කරන්න අමාරුයි
මං හිතන්නෙ ඌ ඇහුවෙ ප්රැක්ටිකල් ප්රශ්නයක්. යන්ඩ කලින් නූලට කොස්ට් ඔපර්චුනිටි ඇසෙස් කරල කරල යන එකේ වැදගත්කම වෙන්න ඕනෙ උගෙ පොයින්ට් එක උනේ. සමහර උන් ඉන්නව රට ගියාට වඩා ලංකාවෙ හිටියනම් සතුටින් ඉන්න තිබ්බ උන්.
හැබැයි රට ගිහින් කොහොම හරි ජීවත් වෙන එකනම් තමන්ගෙ හිතේ ආසාව ඒක දුක සේ හෝ කරගන්න එක තමා හොඳ, පස්සෙ පසුතැවෙනවට වඩා. එහෙම මිසරබල් ජීවිතත් දැකල තියෙනව.
Last edited:

