කොච්චරක් හම්බ කරන්න ඕනෙද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බද්ද නෙවෙයි කොහොමද යුරෝ 2000ක් ඉතුරු කොරන්නෙ ඔකෙන් ? ඔයා ඉතින් ඉතුරු කරනවද ඔය ගාන ?
    හරි උඋදාහරණයක් 5000 පඩිය 2000 ටැක්ස් 3000 . ඔකෙන් රෙන්ට් ගෙවල කැමට 1000 . 2000 ඉතිරි

    ටැක්ස් ගෙවන්නත් ඔන මචන් (35-40%)

    මේ තියෙන්නෙ ස්වීඩනයෙ සැලරි 2019 - ස්වීඩිශ් ක්‍රෝන් වලින් ( approx 10 SEK = 1 EUR)

    Monthly salary SSYKOccupation Sex Number Lower quartileMedian Upper quartile Average monthly salary
    2512Software- and system developersWomen1 20034 50038 30042 60039 100
    Men1 60035 40039 70045 40040 800
    https://www.scb.se/en/finding-stati...-graphs/average-monthly-salary-by-occupation/
    මය චාට් වල ගනන් වලට වඩා රියැලටිය වෙනස් . ඕවගේ ඇවරේජ් සැලරි තියෙන්නේ. අනික ඔය රටවල ඉන්න බැරිනම් මිනිස්සු දාල යන්න එපැයි නෑනේ . හොදම ලයිෆ් කොන්ඩිශන් තියන රටවල් 5 ඉන්නේ. මොකකටද සල්ලි ඉතුරු කරන්නේ බන් ? කොහෙ ගෙනියන්නද වලටද ?
    ------ Post added on Apr 16, 2021 at 9:41 AM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හරි උඋදාහරණයක් 5000 පඩිය 2000 ටැක්ස් 3000 . ඔකෙන් රෙන්ට් ගෙවල කැමට 1000 . 2000 ඉතිරි

    මය චාට් වල ගනන් වලට වඩා රියැලටිය වෙනස් . ඕවගේ ඇවරේජ් සැලරි තියෙන්නේ. අනික ඔය රටවල ඉන්න බැරිනම් මිනිස්සු දාල යන්න එපැයි නෑනේ . හොදම ලයිෆ් කොන්ඩිශන් තියන රටවල් 5 ඉන්නේ. මොකකටද සල්ලි ඉතුරු කරන්නේ බන් ? කොහෙ ගෙනියන්නද වලටද ?
    ------ Post added on Apr 16, 2021 at 9:41 AM
    එහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    එහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.
    ගොඩක් යුරෝප් රටවල් මිනිසුන්ට ජීවත්වෙන්න සල්ලි නැතිවෙන එක මිනිසුන්ගේ වරදක් විදිහට දකින්නෙ නෑ.
     
    • Like
    Reactions: analytics

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    එහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.
    ඉතිරි කරන්න ඕනේ ඩිසාස්ටර් රිකවරි එක්කට මිසක් පොත් වල ලක්ශ 25-50 පොදි ගහන එක නෙමෙයි