හරි උඋදාහරණයක් 5000 පඩිය 2000 ටැක්ස් 3000 . ඔකෙන් රෙන්ට් ගෙවල කැමට 1000 . 2000 ඉතිරිබද්ද නෙවෙයි කොහොමද යුරෝ 2000ක් ඉතුරු කොරන්නෙ ඔකෙන් ? ඔයා ඉතින් ඉතුරු කරනවද ඔය ගාන ?
මය චාට් වල ගනන් වලට වඩා රියැලටිය වෙනස් . ඕවගේ ඇවරේජ් සැලරි තියෙන්නේ. අනික ඔය රටවල ඉන්න බැරිනම් මිනිස්සු දාල යන්න එපැයි නෑනේ . හොදම ලයිෆ් කොන්ඩිශන් තියන රටවල් 5 ඉන්නේ. මොකකටද සල්ලි ඉතුරු කරන්නේ බන් ? කොහෙ ගෙනියන්නද වලටද ?ටැක්ස් ගෙවන්නත් ඔන මචන් (35-40%)
මේ තියෙන්නෙ ස්වීඩනයෙ සැලරි 2019 - ස්වීඩිශ් ක්‍රෝන් වලින් ( approx 10 SEK = 1 EUR)
Monthly salary SSYKOccupation Sex Number Lower quartileMedian Upper quartile Average monthly salary
https://www.scb.se/en/finding-stati...-graphs/average-monthly-salary-by-occupation/
2512 Software- and system developers Women 1 200 34 500 38 300 42 600 39 100 Men 1 600 35 400 39 700 45 400 40 800
එහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.හරි උඋදාහරණයක් 5000 පඩිය 2000 ටැක්ස් 3000 . ඔකෙන් රෙන්ට් ගෙවල කැමට 1000 . 2000 ඉතිරි
මය චාට් වල ගනන් වලට වඩා රියැලටිය වෙනස් . ඕවගේ ඇවරේජ් සැලරි තියෙන්නේ. අනික ඔය රටවල ඉන්න බැරිනම් මිනිස්සු දාල යන්න එපැයි නෑනේ . හොදම ලයිෆ් කොන්ඩිශන් තියන රටවල් 5 ඉන්නේ. මොකකටද සල්ලි ඉතුරු කරන්නේ බන් ? කොහෙ ගෙනියන්නද වලටද ?
------ Post added on Apr 16, 2021 at 9:41 AM
ගොඩක් යුරෝප් රටවල් මිනිසුන්ට ජීවත්වෙන්න සල්ලි නැතිවෙන එක මිනිසුන්ගේ වරදක් විදිහට දකින්නෙ නෑ.එහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.
ඉතිරි කරන්න ඕනේ ඩිසාස්ටර් රිකවරි එක්කට මිසක් පොත් වල ලක්ශ 25-50 පොදි ගහන එක නෙමෙයිඑහෙම කියන එක වැරදි මචන්. ඉතිරි කරන එක ඕනේ නැහැ කියන්න බැහැ. ගොඩක් US ඉන්න උන් කෙල කර ගන්නේ ඔය mentality එක නිසා. මේ හොදට ඉන්න උන් 3 months වලින් homeless වෙනවා ජොබ් එක නැති උන ගමන්.