මෙන්න මේ රවුටරේ ඇන්ටෙනා දෙක කොච්චරවත් පහල කඩා හැලෙන එක නවත්තන්න බැරිද බන්
ehemada?Kohoma thibbath signal enwa bn. uba oka galawla blapan eth evi smaharavita. don't care too much
ඔය රවුටර් පේන්න තියන්න එපා බන් නිකන් අනාත වයිබ් එකක් එනවා හැම තැනම ඔව ගෙවල් වල සාලේ තියන් ඉන්න නිසා හොදම දේ ෆුල් සිග්නල් එන තැනක් බලල ෆික්ස් කරපන් පෙන්නෙ නැති වෙන්න.
විශාල කරදරයක් තමයි ඕකමෙන්න මේ රවුටරේ ඇන්ටෙනා දෙක කොච්චරවත් පහල කඩා හැලෙන එක නවත්තන්න බැරිද බන්
![]()