Questions කොච්චරවත් පහල කඩා හැලෙන එක ?%^$%^$

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මෙන්න මේ රවුටරේ ඇන්ටෙනා දෙක කොච්චරවත් පහල කඩා හැලෙන එක නවත්තන්න බැරිද බන්

    Huawei-B310-B310s-22-Keluaran-Baru-Tidak-Terkunci-dengan-Antena-150Mbps-4G-LTE-CPE-Modem-ROUTER.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය රවුටර් පේන්න තියන්න එපා බන් නිකන් අනාත වයිබ් එකක් එනවා හැම තැනම ඔව ගෙවල් වල සාලේ තියන් ඉන්න නිසා හොදම දේ ෆුල් සිග්නල් එන තැනක් බලල ෆික්ස් කරපන් පෙන්නෙ නැති වෙන්න.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔය රවුටර් පේන්න තියන්න එපා බන් නිකන් අනාත වයිබ් එකක් එනවා හැම තැනම ඔව ගෙවල් වල සාලේ තියන් ඉන්න නිසා හොදම දේ ෆුල් සිග්නල් එන තැනක් බලල ෆික්ස් කරපන් පෙන්නෙ නැති වෙන්න.

    meka nam atta. full adukule vibe ekak thiyenne
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මෙන්න මේ රවුටරේ ඇන්ටෙනා දෙක කොච්චරවත් පහල කඩා හැලෙන එක නවත්තන්න බැරිද බන්

    Huawei-B310-B310s-22-Keluaran-Baru-Tidak-Terkunci-dengan-Antena-150Mbps-4G-LTE-CPE-Modem-ROUTER.jpg
    විශාල කරදරයක් තමයි ඕක
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Titel එක අනුව මං හිතුවේ උඹේ ලින්ගේ මොකක් හරි දුබලතාවක් කියලා
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    බිත්තියට හේත්තු කරලා තියෙන්නේ :lol: සාපයක් තමයි.