කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Mama Thama eyage passen yanawa.
    mata eyawa hamba wunath nathi unath mama eyata hamadaama adare karanawa :(
     

    ud473

    Member
    Feb 28, 2010
    50
    1
    0
    මම දැනට දවස් 3 කට කලින්... අද අයෙත් අලුත් එකක් !!
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    1st Only for 3 months. Her love was fake

    THis Is My 2nd Love - [ Forever]

    2 years, 5 months, 6 days
    OR
    889 days
    OR
    127 weeks
    OR
    21,336 hours
    OR
    1,280,160 minutes
    OR
    76,809,600 seconds


    මෙන්න හරියටම උත්තරය දීපු කෙනා :)
    මම ඔයාට සුභ පතනවා යාලුවා
    :)
     

    SLSUN

    Member
    thama ne kolloooooooooooo:(:(:(:(:(
    166803_181339608553414_100000321271352_518012_2322889_n.jpg
     
    • Like
    Reactions: creativeN

    sydn9993

    Member
    Dec 11, 2010
    522
    9
    0
    මගේ ආදරේ පුදුමාකාරයි..

    මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
    ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි


    ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
    [ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]

    ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.

    පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...

    එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.

    මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
    මගේ ජීවිතේම ඒයා...

    :):):) SHira Luv
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Eyata Mulinma adarei kiyala kiwwa dawase idan adata dawa 199
    jeewithe sundarama kalaya.


    6a00d8341c45f853ef0105369f6ba7970b-800wi
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :( ආදරේ කරන්න පටන් අරන් දවස් 425 යි අදට. ඒ ආදරේ නෑති වෙලා දවස් 5යි... :sorry:

    :love::love:

    :love::love::love::love: මගේ ආදරේට නම් දැන් අවුරැදු 4යි. මම ආදරේ පටන් ගත්තේ 2007 පිළියන්දල central එකේ 13m2 ඉන්න ක‍ාලේ :love::love::love::love:

    :love::love::love::yes::yes::love::love::love:
    Eyata Mulinma adarei kiyala kiwwa dawase idan adata dawa 199
    jeewithe sundarama kalaya.

    :yes::yes::love::love::love:


    සුභපතනව ඔයාල සියලුදෙනාටම