1st Only for 3 months. Her love was fake
THis Is My 2nd Love - [ Forever]
2 years, 5 months, 6 days
OR
889 days
OR
127 weeks
OR
21,336 hours
OR
1,280,160 minutes
OR
76,809,600 seconds


Try & try ,Mama Thama eyage passen yanawa.
mata eyawa hamba wunath nathi unath mama eyata hamadaama adare karanawa![]()
මගේ ආදරේ පුදුමාකාරයි..
මුලින් අවුරුදු 4ක් එක්කෙනෙක්ගෙන් කැමැත්ත ඇහුවා..
ඒයා අවුරුදු 4කට පස්සේ හා කියලා යාලුවෙලා ආදරේකලේ දවස් 4යි
ඉන්පස්සේ ඒ දුකින් දුක් විදිත්දි මගේ ජීවිතේට අහම්බෙන් ඒ දුක නිවන්න උදව් වෙන්න ආපු කෙනා හිටියේ මාස තුනයි
[ඒ වෙනකොට එයා වෙන කෙනෙකුට අයිතිවෙලා හිටපු කෙනෙක්]
ඉන්පස්සෙ තවත් අවුරුදු 3ක් ආදරේ ගැන කලකිරිලා ආදරේ නොකර හිටිය.ජීවිතේට ආදරේ ආවත් භාරගත්තේ නැහැ.
පස්සේ අවුරුදු 3කට පස්සේ කෙනෙක් ගැන ඇතිඋනා අසීමිත ආදරෙන් එයාට පෙම්කලා.අන්තිමට එයා කැමති උනා...
එයයි මායි යාලුවෙලා ගිය මාසේ 15 වෙනිදට අවුරුද්දක්.ඒ කැමති කියලා.අපේ ආදරේ පටන් අරන්නම් දැනට අවුරුදු 2 විතර වෙනවා.
මං හුගාක් සතුටින් ඉන්නෙ එයා නිසා
මගේ ජීවිතේම ඒයා...


SHira LuvBeginner Huh ...මාස 4යි දවස් 2යි.......... 1st love
![]()
[B]Beginner Huh ...මාස 4යි දවස් 2යි.......... 1st love
![]()
ආදරේ කරන්න පටන් අරන් දවස් 425 යි අදට. ඒ ආදරේ නෑති වෙලා දවස් 5යි...
![]()


මගේ ආදරේට නම් දැන් අවුරැදු 4යි. මම ආදරේ පටන් ගත්තේ 2007 පිළියන්දල central එකේ 13m2 ඉන්න කාලේ
![]()








Eyata Mulinma adarei kiyala kiwwa dawase idan adata dawa 199
jeewithe sundarama kalaya.




