කොච්චර නැටුවත් බයියො කියන්නෙ පොඩි සුළුතරයක් පමනි.

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෛල්‍යකර්මය ඉතාමත් සාර්ථකව සිදු කල බවත් එතුමා නීරෝගී සුවෙන් සිටින බවත් දැනගන්නට ලැබිනි, එය එතුමාට ආදරය කල සියලු දෙනාගේම සිත් තුල සතුටක් උපදවන කරුණක් බව දනිමු.​

    -------------------------------------------------​

    කැළණි රජමහා විහාර භූමිය, ලේක් හවුස්, ස්වාධීන රූපවාහිනිය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා පූජා කල පරපුරකින් පැවත එන ඔහු අවසානයේ තමාට හිමි එකම නිවසත් තම පාසලට පූජා කල පිංවන්තයෙකි,​

    අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් O/L, A/L හදුන්වා දෙමින් දරුවන්ට නොමිලේ පෙලපොත්, නිල ඇදුම් දිවා ආහාර ලබා දෙමින් ණැනවත් දරු පරපුරක් බිහි කිරීම සදහා කැපවී සේවය කල ඔහු විද්‍යාපීට, නිර්මානය කරමින් දැනුමෙන් උසස් ගුරුවරුන් බිහි කර එමගින් අධ්‍යාපනය ඉහල නැංවීමට කටයුතු කලේය. අධ්‍යාපනය වෙනුවෙන් සුවහසක් ආයතන නිර්මාමානය කල ඔහු අදටත් විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උගතුන්ට උපාධිය ලබා ගැනීම දක්වා මාවත සකස් කලේය.​

    එතනින් නොනැනවතුනු ඔහු අධ්යාපනයට අඩු දක්ෂතා දක්වන දරුවන්ට නයිට, ජර්මන් ටෙක් වැනි ආයතන විශාල ප්‍රමානයක් ඉදිකොට සමස්ථ දරු පරපුරේම අනාගතය ලස්සන කලේය, තරුණ සේවා සභාව යෞවන සම්මේලන ඔහුගේ නිර්මානයන්ය, රටේ සමස්ථ දරු පරපුරේ අනාගතයට පාර සැකසූ ඔහු සැබැවින්ම පිංවන්තයෙකි.​

    කර්මාන්ත ඇමතිවරයා වශයෙන් රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔහු ආයෝජන කලාප නිර්මානය කලේය, අදටත් රටේ ආර්ථිකයේ කොදු නාරටිය එයයි. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත් තාක්ෂනය දියුණු කිරීමටත් ඔහු කැපවී සේවය කලේය, එහි ප්‍රතිපල අද අප සැමදෙනාම භුක්ති විදිමු,​

    මේ සියල්ල ඔහු සිදු කලේ වර්ශ 2000ට කලින්ය. ඔහුට කිසිම විටක විධායක බලයක් හිමි නොවීය, අර්ධ වශ්යෙන් හෝ බලය ලැබුන සෑම අවස්ථාවකම ඔහුට ලැබුනේ විනාස වූ ආර්ථිකයක් සමගය. ඒ සෑම අවස්ථාවකම ආර්ථිකය යලි ප්‍රකුර්තිමත් කිරීමට ඔහුට ගැනීමට සිදු වූයේ ජනප්‍රිය තීන්දු නොවේ. ඉතින් ජනතාව ඊලග මැතිවරණයෙන් ඔහුව ගෙදර යැවීය, නැතහොත් ආර්තිකය යම් මට්ටමකට ගෙන ආවාට පසු බලෙන් බලය උදුරා ගත්තේය. බඩගින්නේ මිනිසුන් මියැදුන ජන ශූණ්‍ය දේශයක්, වෙනත් රටක යටත් විජිතයක් වීමට නොදී ඔහු අප රට අවස්තා තුනක ආර්ථික යුද්ධ වලින් බේරා ගත්තේය. ඔහු සැබවින්ම පින්වන්තයෙකි.​

    පහත් මිනිසුන් ඔහුට දරුවන් නොමැති බව කියා අපහාස කරද්දී අදටත් මේ රටේ ඔහු නිර්මාණය කල අධ්යාපනයෙන් බිහිවෙන සියලු දරුවන් ඔහුගේ දරුවන්ය, ඔහු බිහි කල තාක්ෂණික ආයතන වලින් බිහි වෙන දරුවන් ඔහුගේ දරුවන්ය. අප්‍රසිද්ධව ඔවුන් දෙදෙනා විසින් නඩත්තු කරන සියලුම ලමා නිවාස වල දරුවන් ඔහුගේ දරුවන්ය.. ඉතින් ඔහු පිංවන්තයෙකි.​

    ඔහු සැබැවින්ම පිංවන්තයෙකි, බුදුන්ගේ පහස ලැබූ අප දේශය ආරක්ෂා කිරීමට ස්භාවධර්මය විසින් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ නායකයෙකි,​

    මගේ ආදරණීය නායකයාණෙනි, අදත් හෙටත් මතුවටත් ඔබ ගැන ලියමි, කියමි, ඔබෙන් ඉගෙන ගනිමි.​

    ඔබට නීරෝගී සම්පත්තිය ලැබේවා.. චිරං ජයතු....​

    Admin​

    පහතින් දක්වා තියෙන්නේ ඔහු විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....​

    ✅ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම​

    ✅ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම​

    ✅ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම​

    ✅ දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම​

    ✅ දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම​

    ✅ පාසල් වලට විද්‍යාගාර ලබා දීම​

    ✅ පාසල් වලට පරිගණක ලබා දීම​

    ✅ තරුණ සේවා සභාව ආරම්භ කිරීම​

    ✅ දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය​

    පිහිටුවීම​

    ✅ යොවුන් සේනාංකය පිහිටුවීම​

    ✅ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම​

    ✅කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය​

    ✅ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය​

    ✅මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම​

    ✅ කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම​

    ✅ බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම​

    ✅ ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම​

    ✅ ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම​

    ✅ දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය​

    හදුන්වා දීම​

    ✅අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා​

    අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම​

    (G.C.E. O/L & G.C.E. A/L)​

    ✅ පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම​

    ✅ භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට​

    කටයුතු කිරීම​

    ✅ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය​

    පිහිටුවීම ( Sri Lanka National Gaurd)​

    ✅දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම​

    (Long Range Reconnaissance)​

    ✅රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී​

    ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)​

    ✅ සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම​

    ✅ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම​

    ✅ සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.​

    ✅ සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.​

    ✅ දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය​

    නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම​

    ✅ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම​

    ✅ වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම​

    ✅ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා​

    රක්ෂණාවරනය ලබා දීම.​

    ✅ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන​

    ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.​

    මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි​

    #Ranilwicramasinghe #fomerpresident #srilanka​

    ධමනි බ්ලොක් නැද්ද දැන් ඊළග පාර රිමාන්ඩ් කරාම කලිසමේ රෙවාගන්නේ නැතුව ඉන්නවලුද
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Next time kohomath NPP parandaiyi bung me yana widiyata

    Mokada mama dakka deyak deepu ape office wala inna unuth dan baninawaa, Samahara un unge time waste karagena wada karaa

    2015, 2019 wagema thama minissu change wenawaa within 1,2 years

    godak unta thiyana case eka economy awadabodayak na, NPP ayatath eka na, ekaiyi Anduwa ganna kalin godak dewal kiuwee, realstic nathi dewal, Anurama kiuwa thel adu karanawa kiyala

    Anduwakata ba thel mila thiranaya karanna

    Dan anduwa gattama ewa karnana ba, but eliyee minussu hithuwee thanikara horakama nisama thama hama dema mila wadi and prashan thibee kiyala

    aduma Hadunnethi, Chathuranga wath a kale kiyapu dewal danne natthuwa kiyala kiyanawa nam haniya adui

    Me widiyata 2028 wage wenakota deepu poroundu thawa denna bari unama, Gal aguru case eka thawa pathuu unama

    Ape unta aniwa Namal honda wenawaa, onna balannako
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    පොඩ්ඩක් ඉඳින්, බය්යෝ කියන්නේ උඹලට ඡන්දය දුන්නු උන්, එතකොට උන් සුළුතරයක් වෙලාද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ධමනි බ්ලොක් නැද්ද දැන් ඊළග පාර රිමාන්ඩ් කරාම කලිසමේ රෙවාගන්නේ නැතුව ඉන්නවලුද
    හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෛල්‍යකර්මය ඉතාමත් සාර්ථකව සිදු කල බවත් එතුමා නීරෝගී සුවෙන් සිටින බවත් දැනගන්නට ලැබිනි, එය එතුමාට ආදරය කල සියලු දෙනාගේම සිත් තුල සතුටක් උපදවන කරුණක් බව දනිමු.
    -------------------------------------------------
    කැළණි රජමහා විහාර භූමිය, ලේක් හවුස්, ස්වාධීන රූපවාහිනිය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා පූජා කල පරපුරකින් පැවත එන ඔහු අවසානයේ තමාට හිමි එකම නිවසත් තම පාසලට පූජා කල පිංවන්තයෙකි,

    අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් O/L, A/L හදුන්වා දෙමින් දරුවන්ට නොමිලේ පෙලපොත්, නිල ඇදුම් දිවා ආහාර ලබා දෙමින් ණැනවත් දරු පරපුරක් බිහි කිරීම සදහා කැපවී සේවය කල ඔහු විද්‍යාපීට, නිර්මානය කරමින් දැනුමෙන් උසස් ගුරුවරුන් බිහි කර එමගින් අධ්‍යාපනය ඉහල නැංවීමට කටයුතු කලේය. අධ්‍යාපනය වෙනුවෙන් සුවහසක් ආයතන නිර්මාමානය කල ඔහු අදටත් විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උගතුන්ට උපාධිය ලබා ගැනීම දක්වා මාවත සකස් කලේය.

    එතනින් නොනැනවතුනු ඔහු අධ්යාපනයට අඩු දක්ෂතා දක්වන දරුවන්ට නයිට, ජර්මන් ටෙක් වැනි ආයතන විශාල ප්‍රමානයක් ඉදිකොට සමස්ථ දරු පරපුරේම අනාගතය ලස්සන කලේය, තරුණ සේවා සභාව යෞවන සම්මේලන ඔහුගේ නිර්මානයන්ය, රටේ සමස්ථ දරු පරපුරේ අනාගතයට පාර සැකසූ ඔහු සැබැවින්ම පිංවන්තයෙකි.

    කර්මාන්ත ඇමතිවරයා වශයෙන් රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔහු ආයෝජන කලාප නිර්මානය කලේය, අදටත් රටේ ආර්ථිකයේ කොදු නාරටිය එයයි. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත් තාක්ෂනය දියුණු කිරීමටත් ඔහු කැපවී සේවය කලේය, එහි ප්‍රතිපල අද අප සැමදෙනාම භුක්ති විදිමු,

    මේ සියල්ල ඔහු සිදු කලේ වර්ශ 2000ට කලින්ය. ඔහුට කිසිම විටක විධායක බලයක් හිමි නොවීය, අර්ධ වශ්යෙන් හෝ බලය ලැබුන සෑම අවස්ථාවකම ඔහුට ලැබුනේ විනාස වූ ආර්ථිකයක් සමගය. ඒ සෑම අවස්ථාවකම ආර්ථිකය යලි ප්‍රකුර්තිමත් කිරීමට ඔහුට ගැනීමට සිදු වූයේ ජනප්‍රිය තීන්දු නොවේ. ඉතින් ජනතාව ඊලග මැතිවරණයෙන් ඔහුව ගෙදර යැවීය, නැතහොත් ආර්තිකය යම් මට්ටමකට ගෙන ආවාට පසු බලෙන් බලය උදුරා ගත්තේය. බඩගින්නේ මිනිසුන් මියැදුන ජන ශූණ්‍ය දේශයක්, වෙනත් රටක යටත් විජිතයක් වීමට නොදී ඔහු අප රට අවස්තා තුනක ආර්ථික යුද්ධ වලින් බේරා ගත්තේය. ඔහු සැබවින්ම පින්වන්තයෙකි.

    පහත් මිනිසුන් ඔහුට දරුවන් නොමැති බව කියා අපහාස කරද්දී අදටත් මේ රටේ ඔහු නිර්මාණය කල අධ්යාපනයෙන් බිහිවෙන සියලු දරුවන් ඔහුගේ දරුවන්ය, ඔහු බිහි කල තාක්ෂණික ආයතන වලින් බිහි වෙන දරුවන් ඔහුගේ දරුවන්ය. අප්‍රසිද්ධව ඔවුන් දෙදෙනා විසින් නඩත්තු කරන සියලුම ලමා නිවාස වල දරුවන් ඔහුගේ දරුවන්ය.. ඉතින් ඔහු පිංවන්තයෙකි.

    ඔහු සැබැවින්ම පිංවන්තයෙකි, බුදුන්ගේ පහස ලැබූ අප දේශය ආරක්ෂා කිරීමට ස්භාවධර්මය විසින් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ නායකයෙකි,

    මගේ ආදරණීය නායකයාණෙනි, අදත් හෙටත් මතුවටත් ඔබ ගැන ලියමි, කියමි, ඔබෙන් ඉගෙන ගනිමි.

    ඔබට නීරෝගී සම්පත්තිය ලැබේවා.. චිරං ජයතු....

    Admin

    පහතින් දක්වා තියෙන්නේ ඔහු විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....

    ✅ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
    ✅ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
    ✅ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
    ✅ දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම
    ✅ දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම
    ✅ පාසල් වලට විද්‍යාගාර ලබා දීම
    ✅ පාසල් වලට පරිගණක ලබා දීම
    ✅ තරුණ සේවා සභාව ආරම්භ කිරීම
    ✅ දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය
    පිහිටුවීම
    ✅ යොවුන් සේනාංකය පිහිටුවීම
    ✅ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම
    ✅කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය
    ✅ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය
    ✅මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම
    ✅ කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම
    ✅ බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම
    ✅ ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
    ✅ ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
    ✅ දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය
    හදුන්වා දීම
    ✅අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා
    අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම
    (G.C.E. O/L & G.C.E. A/L)
    ✅ පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
    ✅ භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට
    කටයුතු කිරීම
    ✅ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය
    පිහිටුවීම ( Sri Lanka National Gaurd)
    ✅දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම
    (Long Range Reconnaissance)
    ✅රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී
    ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)
    ✅ සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම
    ✅ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    ✅ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    ✅ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
    ✅ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
    ✅ සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.
    ✅ සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.
    ✅ දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය
    නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම
    ✅ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම
    ✅ වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම
    ✅ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා
    රක්ෂණාවරනය ලබා දීම.
    ✅ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන
    ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.

    මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි

    #Ranilwicramasinghe #fomerpresident #srilanka
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    පව් click farm වලින් heart reacts දාගෙන හිත හදාගෙන සතුටු වෙන ගානටම වැටිලා :lol:
     

    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    487
    562
    93
    trump ගෙ පිහිටෙන් මේ පාර පෙරලගත්තොත් තමා 🤣 නටනවා නටනවා ඉවරයක් නෑ. 2034 වෙනකන් ජෙප්පො තමා
    Screenshot-2026-03-18-232456.png

    Screenshot-2026-03-18-232413-1.png
    💯
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,442
    113
    ඉතිං ඔච්චර ටම ජනප්‍රිය නම් ඇයි අර නාමල් කොල්ලට පාඩුවේ ඉන්න නොදෙන්නේ