oya uba kiala thiyena okkoma wage South Asian unge prashna. ehemai kiala developed countries wala unta prashna neththe ne. but oya kiana tharamwath loku aulak ne , hariyata enjoy karanna puluwannam.. ithin hodama de oya loop eken ain wiyan
what about when your mom & dad do?avoid them not all of them are like that
හිතන්න දෙයක් තියෙන comment එකක්. In simply, Lie has no inherent meaning and we have to create it on our own. Right?මචන් හෙනම කල්පනා වෙන් හිතන්න ඕනෙ දේවල් බ්න් ඕව...නැත්ත්නම් එක point එකක් එනව ජීවත් වෙන එකෙයි මැරෙන එකෙයි වෙනසක් නැහැ කිය්ල හිතෙන...ඇත්ත්ටම මේ ජීවිතේ පරම සත්‍ය කියන එක කොහොම බැලුවත් හොයන්න වෙන්නෙ ඇස,කන,නාසය,දිව,ශරීරය,මනසට සාපෙක්ශ්ව නෙ නේද...එතනින් එහා "සත්ත්‍ය"ක් තිබුනත් අපිට ඒක "අත්දකින්න" ව්ව්න්නෙ නැහැ නේද...එතකොට අපිට සිද්ධ වෙනව මොකක් හරි ආගමික දර්ශනය ක් පිලිඅරගෙන ඒකට සාපෙක්ශ්ව ජීවිතේ දකින්න....ඒක එක්කො නිර්වානය,ශිව සමග එකතුව්විම,ස්ව්‍ර්ගය වගේ ඕන දෙයක් වෙන්න පුලුවන් ...ඒ ඕන එකක් පිලි ගන්න වෙන්නෙ මට හිතෙන විදිය්ට අන්ද විදිය්ට මොකද ඒ කිසිම දෙයක් අපි හරිය්ට දන්නෙ නැති නිසා......අනික් අතට එහෙම පරම සත්‍ය ක් අපි හොයන්නෙ ඇයි....අපි හිත්න විඩිය්ට හැම දේක්ට්ම අරමුන්ක් තියෙන්න ඕනෙ කියල් අපි හිත්නව ;අපිභිත්නව ජීවතය්ටත් අරමුනක්,purpose එකක් තියෙන්න ඕනෙ කිය්ළ්...එහෙම නැති වෙන්න බැරිද...එකිය්න්නෙ purpose of life is nothing but just to exist as it is.....අපිට කලින් අපි වග්ගෙම මිනිස්සු කීදෙන්ක් ඉපදිල මැරිල ය්න්න ඇද්ද....ඒ මිනිස්සු විදපු දුක සතුට සැප දේවල් අපිට තියා ඒ මිනිස්සුන්ට ව්ත් දැන් වැඩක් තියේද.....ඉතින් මට නන් හිතෙන්නෙ මේ තාවකාලික ජීවත්‍ය ,ත්මන්ට ත් අනුන්ටත් යහපත් සිතිවිලි සහ ක්‍රියා කරල ,උපේක්ෂා වෙන් දේවල් දිහා බලල ,සතුටින් ඉදල මේ ජීවිතේ අවසන් කරන එක තමා කරන්න වෙන්නෙ....
Yes because "meaning"it self is a concept something we,humans have "observed" and "made" due to our senses...."start" "end" are similar human made concept ...we try to define larger concepts such as life with our limited concepts....so what we can do is live the life in a way compatible to the life itself in this time coz tgere is no way we can know for sure about anything beyond our senses.....we may be a part of a computer simulation of a higher being ...even so we cant never ever prove that...Even if we decided to adhere to the information of our senses,suffering is real isnt it.....by suffering i meant things that we dont like....so as lord budhha said i think what we should try to do is to remove the arrow rather than seeking who send itහිතන්න දෙයක් තියෙන comment එකක්. In simply, Lie has no inherent meaning and we have to create it on our own. Right?
This is good.but budda said 99% people wont have a human birth again.living with ease comes with danger if its trueය්න්නෙ purpose of life is nothing but just to exist as it is.....අපිට කලින් අපි වග්ගෙම මිනිස්සු කීදෙන්ක් ඉපදිල මැරිල ය්න්න ඇද්ද....ඒ මිනිස්සු විදපු දුක සතුට සැප දේවල් අපිට තියා ඒ මිනිස්සුන්ට ව්ත් දැන් වැඩක් තියේද.....ඉතින් මට නන් හිතෙන්නෙ මේ තාවකාලික ජීවත්‍ය ,ත්මන්ට ත් අනුන්ටත් යහපත් සිතිවිලි සහ ක්‍රියා කරල ,උපේක්ෂා වෙන් දේවල් දිහා බලල ,සතුටින් ඉදල මේ ජීවිතේ අවසන් කරන එක තමා කරන්න වෙන්නෙ....
Yeah but that is true only if you believe in buddism and its sayings....And if we go by that in this infinitly long sansara we have done even ආනන්තරිය් sins also...the sansara is unimaginably long thing....but again thats all true only if we believe in buddhism...my question is what basis do we have to believe it and not other philosophy or religionThis is good.but budda said 99% people wont have a human birth again.living with ease comes with danger if its true
What you’re describing is a predictable psychological response to modern life: early simplicity → rising responsibility → constant comparison → chronic anxiety and self-doubt. You’re not “weak.” Your mind is reacting to an environment designed to overwhelm attention, inflate standards, and keep you feeling behind.මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.
ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.
ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?
Only we can believe .But i know few honest monks who had direct vision of hell and i have no reason not to believe them. But again its a line between believe or not.Yeah but that is true only if you believe in buddism and its sayings....And if we go by that in this infinitly long sansara we have done even ආනන්තරිය් sins also...the sansara is unimaginably long thing....but again thats all true only if we believe in buddhism...my question is what basis do we have to believe it and not other philosophy or religion
මේක උඹට විතරක් නෙමෙයි, ගොඩක් අය අත්විදින දෙයක්. මේකට තමයි කියන්නේ mid-life crisis කියලා.මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.
ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.
ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?
Machn i think many religious people in other religions also had had similar visions of their religious leader/their version of hell etc…Their followers also believe them….Not going to offend just my opinion bnOnly we can believe .But i know few honest monks who had direct vision of hell and i have no reason not to believe them. But again its a line between believe or not.
ආහ් ට්‍රයි කරනවා කියන්නෙම උඹ 50%කට එහා සාර්ථක වෙලානෙ මචන්. හදවතිනම සුභ පතනවා ලොක්කාඔව් ඔව් අනිවා මචන්
ඇත්ත හැබැයි practically ඒක ටිකක් අමාරුයි. මාත් පුළුවන් උපරිම try කරන්වා ඒ විදිහට ඉන්න
------ Post added on Dec 29, 2025 at 1:19 PM
yes it make sense.but i'm going with my gut feeling which is that monk is saying truth.Machn i think many religious people in other religions also had had similar visions of their religious leader/their version of hell etc…Their followers also believe them….Not going to offend just my opinion bn
මේක සිරා වැදුනා බං. ඔය කිව්ව සේරම වගේ මන් experience කළා සහ කරනවා. ටිකෙන් ටික මගේ mindset එක හදාගන්නගමන් ඉන්නේ, එකට සහයක් වෙන්න තමා ඔයාලගේ අත්දැකිම් එහෙමත් දැනගන්න මේකේ දැම්මේ. Thanks for itමචන් just survive.
උඹට තියෙන ප්‍රශ්නෙ උඹ compare කරනව.
අනිත් එක උඹට FOMO එක ඔලුවට ගහල.
FOMO - Fear of Missing Out.
උඹ දකිනව ටික්ටොක් එකේ මොකෙක් හරි අහවල් රටේ අහවල් ගල් ගුහාවෙ රිංගනව.
උඹට බයක් එනව අම්මටසිරි මේක මට මැරෙන්න කලින් කරන්න බැරි උනොත් එහෙම කියල.
හොටෙල් එකකට යන එක උනත් luxury වාහනයක් ගන්න එක උනත් එහෙමම තමයි.
එක පැත්තකින් FOMO එකෙන් උඹට attack කරනව අනිත් පැත්තෙන් මම මේක කරේ නැත්තන් මාව මිනිස්සු accept කරන්නෙ නැති වෙයි කියන ෆීලින් එක attack කරනව.
ඕකට අහුවෙන්න එපා බන්.
Social Media වල අපි දකින්නෙ මේ රටේ මිනිස්සුන්ගෙන් 0.01% විතර වෙන්න ඇති. ඒකෙනුත් උඹේ ඔලුවට යන්නෙ luxury දේවල් කරන වීඩියෝ ටික විතරයි.
ගංවතුරට ගෙවල් අහු වෙච්ච උන් දාපු වීඩියෝ උඹේ ඔලුවෙ failure එකක් විදිහට කැරකෙන්නෙ නෑනෙ.
උඹ අර උඹට කරගන්න බැරි දේ විතරක් cherry pick කරන් දුක් වෙනව.
Social Media වලින් illusion එකක් හැදෙනව හැමෝම සැපේ ඉන්නව හැමෝම පොරවල් අපි විතරයි නිකම්මු කියල.
කවුරු හරි තායිලන්ඩ් ගිය එකත් දකිනව වෙන එකෙක් MSc කරපු එකක් දකිනව තව එකෙක් BMW එකක් ගත්ත එකත් දකිනව.
මේවා ඔක්කොම උඹේ ඔලුවට යන්නෙ තනි දෙයක් විදිහට. මිනිස්සු ට්‍රැවල් කරනව ඉගෙනගන්නව වාහන ගන්නව කියල උඹේ ඔලුව විශ්වාස කරන්නෙ.
ඒවා කරේ වෙනස් පුද්ගලයො කියන එක තේරෙන් නෑ.
ඔහොම දිගින් දිගටම වෙද්දි උඹේ personality එක බ්‍රේක් වෙනව.
උඹ පිස්සෙක් වගේ අර දැකපුව කොහොම හරි කරල උඹටත් ඒවා පුලුවන් කියල ඔප්පු කරන්න යනව.
සමහරවිට අරව කරපු උන් කරල තියෙන්නෙ දාර ණයක් අරන්. නැත්තන් ගෙවල් ඉඩම් විකුණල. එක්කො රෙන්ට් එකට ගත්තුව.
එක්කො උන් ඒවා කරල ඊට පස්සෙ කන්න බොන්නත් නෑ සම්බෝලයි බතුයි කකා ඉන්නෙ.
ඒ පාට් අපිට පේන්නෙ නෑ. අපි හිතනව හැමෝටම ෆුල් සැප ජීවිත කියල.
සල්ලි හම්බ කරගනින්. සයිලන්ඩ් එකේ ගේමක් ගහපන්. සල්ලි තියෙද්දි ආතල් එකේ ඉන්න පුලුවන්.
ආතල් වෙනයි ශෝ ඕෆ් වෙනයි.
කාටවත් ඔප්පු කරන්න යන්න එපා උඹ පොරක් කියල.
දෙයක් කරද්දි හිතපන් මම මේක කරන්නෙ මගේ ආතල් එකට හෝ මට වාසියක් තියෙන නිසාද නැත්තන් අනිත් උන්ට මාව පොරක් කියල පෙන්නන්නද කියල.
මේක සිරා වැදුනා බං. ඔය කිව්ව සේරම වගේ මන් experience කළා සහ කරනවා. ටිකෙන් ටික මගේ mindset එක හදාගන්නගමන් ඉන්නේ, එකට සහයක් වෙන්න තමා ඔයාලගේ අත්දැකිම් එහෙමත් දැනගන්න මේකේ දැම්මේ. Thanks for it