කොච්චර සල්ලියක් ඕනද ජීවිත කාලෙටම?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    එක එකා මේක බලන්න, අරක බලන්න කිය කියා දවසකට වීඩියෝ බර ගානක් මේකේ අතහැරලා යනවා.
    ඕවා සේරම බලන්න වෙලාවක් / data නෑ.

    උබ බැලුව නම් තියෙන්නේ මොනවද කියල කෙටියෙන් දාපන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    එක එකා මේක බලන්න, අරක බලන්න කිය කියා දවසකට වීඩියෝ බර ගානක් මේකේ අතහැරලා යනවා.
    ඕවා සේරම බලන්න වෙලාවක් / data නෑ.

    උබ බැලුව නම් තියෙන්නේ මොනවද කියල කෙටියෙන් දාපන්.
    ඔකේ සාරන්ශේ මෙන්න මේ කමෙන්ට් එකෙන් කියල තියෙනවා.

    German tourist sees local on the beach fishing.
    Says, hey, you know if you sell your fish, you can buy two fishing rods.
    'Why?'
    So you can catch more fish.
    'Why?'
    So you can sell them and buy a net.
    'Why?'
    So you can catch even more fish!
    'Why?'
    So you can be rich and not have to work.
    'Mister, I'm not working now!'

    කොච්චර නැහුනත් අන්තිමට එන්නේ මුලටම නේද කියල තමා කියන්නේ.
     
    • Like
    Reactions: Mohowk and NRTG