LK Agentship එක ගන්නේ කොහොමද? කොච්චර වියදමක් දරන්න ඕනද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,203
    12,002
    113
    @sajith.xp.pk @Nadun26 උදව් කරන්න සහෝලා

    LK Domain Agentship එක ගන්නේ කොහොමද? කොච්චර වියදමක් දරන්න ඕනද?​


    Initial Cost
    Sales කරලා පෙන්නන්න ඕනද ටාගට් තියනවද
    අපිට ලැබෙන ලාභය/කමිෂන් කොහොමද?
    මාකට් එකක් තියනවද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    @sajith.xp.pk @Nadun26 උදව් කරන්න සහෝලා

    LK Domain Agentship එක ගන්නේ කොහොමද? කොච්චර වියදමක් දරන්න ඕනද?​


    Initial Cost
    Sales කරලා පෙන්නන්න ඕනද ටාගට් තියනවද
    අපිට ලැබෙන ලාභය/කමිෂන් කොහොමද?
    මාකට් එකක් තියනවද?
    මම .lk එකෙන් ඇහුවා Reseller කෙනක් වෙන්න උන් මට කිව්වේ රු ලක්ෂ 5 Domain විකුනලා තියෙන්න ඕනේ කියලා Reseller එකට Apply කරන්න. ඉතින් මම අල්ලලා දැම්මා වැඩේ. මම Domain කරන්නේම නැහැ