කොච්චර සීනි , තෙල් කෑවද උබලා මේ පාර ?
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,131 113 Apr 15, 2024 #1 කොච්චර සීනි , තෙල් කෑවද උබලා මේ පාර ? Last edited: Apr 15, 2024 Reactions: Mr.dark
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 15, 2024 #2 සීනි කිලො 1.75 යි තෙල් බෝතල් 2 යි Reactions: garfieldzz and topkollek
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,131 113 Apr 15, 2024 #3 Solo Rider said: සීනි කිලො 1.75 යි තෙල් බෝතල් 2 යි Click to expand... mariyan Reactions: Solo Rider
Emios Well-known member Dec 10, 2009 75,298 67,650 113 Apr 15, 2024 #4 Only ate one kokis Reactions: dilan_randika
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 15, 2024 #5 dilan_randika said: mariyan Click to expand...
Mr.dark Well-known member Jun 2, 2022 4,448 6,325 113 Apr 15, 2024 #6 කැවිලි කාලා මත් වෙලා ඉන්න වෙලාවෙ බත් එකට ඇබරැච්ච චට්නිත් හදලා තියල නෙ. ඊයෙ මට කරකැවිල්ල වගේ ආවා යකෝ කෑවට පස්සෙ Reactions: dilan_randika
කැවිලි කාලා මත් වෙලා ඉන්න වෙලාවෙ බත් එකට ඇබරැච්ච චට්නිත් හදලා තියල නෙ. ඊයෙ මට කරකැවිල්ල වගේ ආවා යකෝ කෑවට පස්සෙ