කොච්ර ඇහුවත් ඒපාවෙන්නේ නෑ
ඇයි මේ වගේ ලස්සන සින්දු අද කාලේ අසාවටවත් අහන්න නැත්තේ?
ඇයි මේ වගේ ලස්සන සින්දු අද කාලේ අසාවටවත් අහන්න නැත්තේ?

Niyama sinduwa machan .Athma ge " Kadu pamula sita" song 1th oya melody 1 tiyenawa
පට්ට.. මගෙත් කාලයක් favourite.
මුලින්ම අහුවෙ සුපර් ස්ටාර් එකේ දසුන් කීවාම... ඔරිජිනල් එක තරම්ම ගතියක් නෑ.ඒත් not bad..

සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා මතක ලෝකේ වේදනා අමතක කළා //
නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ මතක ලෝකේ දුක් නිමාවේ
යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ අඳුරුවී එය නිවී යන්නේ