කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය

    අද ලෝක අම්මාවරුන්ගේ දිනයයි. සෑම මැයි මාසයේම දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙනවා. ඒ 1912 වසරේ සිටයි.

    කොටකෙතන පුතෙකු තමන්ගේ මව මැරීම පිලිබඳ පසුගිය දිනවලදී නිතරම කථා බහට ලක්වුණා. ඒ පිළිබඳව සමාජජාල වෙබ් අඩවි වලද අදහස් හුවමාරු වීමට පටන් ගත්තා. අද ලෝක අම්මාවරුන්ගේ දිනය දවසේ කොටකෙතන මව විසින් පුතාට ලියන ලද ලිපිය යනුවෙන් නිර්මාණයක් හුවමාරු වෙමින් පවතිනවා. එම ලිපිය පහතින් නරඹන්න.

    10458800_937446836306469_8043318719733572732_n.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ane manda mun kohoma mewa karanawada kiyala....

    eyet FB eke dakka China wala ekek podi daruwekta hodatama gahanawa....

    Mewa dakkama dawas deka thana yanakan hithata hari naa ban....
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    කදුළු ඉනුවා මචන් ඇස් දෙකට

    අද්යාපනේ නැති කමද ??

    මෝඩ කමද???

    තරුණ විසයද??

    තරුණ ආවේගයද???
    mola amaruwa bn koheda sexy toy ekek wath ligly genna denwada ... :no::no::no::angry::angry::angry::(:(
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කදුළු ඉනුවා මචන් ඇස් දෙකට

    අද්යාපනේ නැති කමද ??

    මෝඩ කමද???

    තරුණ විසයද??

    තරුණ ආවේගයද???
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ane manda mun kohoma mewa karanawada kiyala....

    eyet FB eke dakka China wala ekek podi daruwekta hodatama gahanawa....

    Mewa dakkama dawas deka thana yanakan hithata hari naa ban....
    :(:(:(:(:(:(
    mola amaruwa bn koheda sexy toy ekek wath ligly genna denwada ... :no::no::no::angry::angry::angry::(:(

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමාපියන් වගකීමෙන් කොටසක් බාරගත යුතුයි.... - මුදල් පස්සෙ යනවා මිසක් දරැවන්ට ගුණධර්ම කියාදෛන්නෙ නැතිකම
    ජඩ මාධ්‍ය මේවට වග කියන්න ඕන... හවස 3 ඉදල යන කාටුන් වලයි රැ 7 ඉදල 10 වෙනකම් යන නාට්‍ය වලයි මොනවද දරැවන්ට ගන්න තියෙන්නෙ. වෛරය හා පළිගැනීම විතරයිත

    ඉතින් අපෙ දරැ පරම්පරාවට දෙයියන්ගෙම පිහිටයි
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දෙමාපියන් වගකීමෙන් කොටසක් බාරගත යුතුයි.... - මුදල් පස්සෙ යනවා මිසක් දරැවන්ට ගුණධර්ම කියාදෛන්නෙ නැතිකම
    ජඩ මාධ්‍ය මේවට වග කියන්න ඕන... හවස 3 ඉදල යන කාටුන් වලයි රැ 7 ඉදල 10 වෙනකම් යන නාට්‍ය වලයි මොනවද දරැවන්ට ගන්න තියෙන්නෙ. වෛරය හා පළිගැනීම විතරයිත

    ඉතින් අපෙ දරැ පරම්පරාවට දෙයියන්ගෙම පිහිටයි

    :shocked::shocked::shocked::shocked::shocked: