කොටකෙතන ඝාතකයා

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මටනම් මේ වගේ සහොදරයෙක් හිටියොත් මම ඌව පණපිටින් පුච්චනවා. මු මිහිපිට මනුස‍්ස වෙස්ගත්ත තිරිසනෙක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් මට බන් දුකයි ඒ කොල්ල ගැනත්. පව්කාරකම තමයි මචං. සමහරවිට හිතේ අවේගෙට කරාට දැන් උත දුක් විදිනවා වෙන්න පුළුවන්. කාගෙන් බේරුනත් තමාගේ හෘද ශාක්ෂියෙන් බේරෙන්න බැහැ. අම්ම ගැනත් දුකයි ඒ කාලකන්නි කොල්ල ගැනත් දුකයි. අම්මව මරනවා කියන්නේ උ පුදුම පව්කාරයෙක්. ජිවිතයක් නැහැ මචං. කවදාවත් සැනසිල්ලක් නහ. බල්ල්ක් වගේ ජිවත් වෙන්න වෙන්නේ හැමදාම හිතෙන විද විද.

    මිනිස්සු හේන් අසහන්යෙන් ඉන්නේ. පොඩ්ඩක් ඇත්තම් ආවේගය පිටකරන්න බලාගෙන. මොකද කිසි දෙකින් සැනසිල්ලක් නැහැ. සමාජය යන්තික වීම නිසා හැගීම් බර හා අවේග ශීලි වෙන මිනිස්සු වැරදි වලට පෙලබෙනවා වැඩි. අන්තිමට ජීවිතේම කාලකන්නි කාගන්නවා
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේවා ඇහෙනකොට කලකිරෙනවා
    චීත්ත හුත්තියෝ නිසා තමන්ට මේ ලෝකේ දුන්නු අම්මව මරණ තරම් පහතට වැටුණු හැටි මු
    දැන් ඉතින් මු හිරේ ඉන්නකොට අරකි එයි තුවෙලට කන්න අරන් මු වගේ මී ගොනෙක්
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අනේ මන්ද බන් මට බන් දුකයි ඒ කොල්ල ගැනත්. පව්කාරකම තමයි මචං. සමහරවිට හිතේ අවේගෙට කරාට දැන් උත දුක් විදිනවා වෙන්න පුළුවන්. කාගෙන් බේරුනත් තමාගේ හෘද ශාක්ෂියෙන් බේරෙන්න බැහැ. අම්ම ගැනත් දුකයි ඒ කාලකන්නි කොල්ල ගැනත් දුකයි. අම්මව මරනවා කියන්නේ උ පුදුම පව්කාරයෙක්. ජිවිතයක් නැහැ මචං. කවදාවත් සැනසිල්ලක් නහ. බල්ල්ක් වගේ ජිවත් වෙන්න වෙන්නේ හැමදාම හිතෙන විද විද.

    මිනිස්සු හේන් අසහන්යෙන් ඉන්නේ. පොඩ්ඩක් ඇත්තම් ආවේගය පිටකරන්න බලාගෙන. මොකද කිසි දෙකින් සැනසිල්ලක් නැහැ. සමාජය යන්තික වීම නිසා හැගීම් බර හා අවේග ශීලි වෙන මිනිස්සු වැරදි වලට පෙලබෙනවා වැඩි. අන්තිමට ජීවිතේම කාලකන්නි කාගන්නවා
    Oya wayasata awegaya palanaya kara ganna be.amma maranna hitane natuwa eti .eth a de wenna eti mekage paw kaara kamata
    Awegaya awata kalata passe tama hari weredda terenne
    Puduma pawkaara kollek
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    samaje kohatada ban yanne me.. issara ahapu dakapu ewada me.. deyyane athwaredda kese wethath thamange ammata mehema deyak karanna hitha hadenne kohomada..

    meka maha papayak thama ..eth ape ayyala issra idan oham athama සිගිරි කාශ්‍යප එහම අ නිසා ඉස්සර අහපු දැකපු :angry::angry: කියන කතව ගොන් කතවක් බන් අපේ උන් බොරු මාන්නය දන්වා අපේ අවුන් ඉස්සර ඉදන් ඔයවගේ අමන වැඩ තම කරලා ටෝන්නේ අපිරියයි මුට ඔහොටම කලින් බයෝ පොඩ්ඩක් උඅගන්න්වන වෙනවා :angry::angry::angry:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    පියවරුන් සිය රුහිරෙන් ජාතක කළ දියැණියන් කෙලෙසත්දී
    පුතුන්, රුහිරු කිරි කර තමනට පෙවූ මව් ඝාතනය කරත්.
    මහා ලොකුවට කියන, බුදු දහමින් ඔප් නැංවුණු සංස්කෘතියේ නව ප්‍රවණතාවය මෙන්න.
    බුදුනි,ජේසුනි ඔබ එදා නොව ඇත්තෙන්ම අද මේ ලොව පහල නොවන්නට හේතුව මම නොදනිමි.
    නමුත් යමෙක් කියූ පමණින්ම දෙයක් විශ්වාස කිරීම උගහටය.
    ඒ කලෙත් බිම්බිසාරට කෙල වුනේ බන් දැනුත් අ වගේ කලකනි ඉන්නව අපිරියි යකෝ :angry::angry::angry:කොයි කලෙත් ඔහම උන් ඉන්නව බොලව
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ නම් මහා කාලකණ්ණි තිරිසන් වේ# බල්ලෙක්, නෙදකිං මේ වගේ එවුන් වදන්න සිද්ද වෙන්නෙත් දෙමව්පියන්ගෙ කරුමෙට තමා,,,,
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    meka maha papayak thama ..eth ape ayyala issra idan oham athama සිගිරි කාශ්‍යප එහම අ නිසා ඉස්සර අහපු දැකපු :angry::angry: කියන කතව ගොන් කතවක් බන් අපේ උන් බොරු මාන්නය දන්වා අපේ අවුන් ඉස්සර ඉදන් ඔයවගේ අමන වැඩ තම කරලා ටෝන්නේ අපිරියයි මුට ඔහොටම කලින් බයෝ පොඩ්ඩක් උඅගන්න්වන වෙනවා :angry::angry::angry:

    මම හිතන්නේ ඕවා මුගලන්ගේ පච කථා :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nedakin kalakanniya
    Honda welawata muu a pette une
    Weradilawat dakune una nsm mahindath patta gahawi

    මේ මුළු සිද්දියෙන්ම මේ මෝඩ මූසලයට තියන වැදගත්ම දේ මහින්දගේ නම බේරිච්ච එක
    අවංකම නොදකින් බං
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ මුළු සිද්දියෙන්ම මේ මෝඩ මූසලයට තියන වැදගත්ම දේ මහින්දගේ නම බේරිච්ච එක
    අවංකම නොදකින් බං

    Uba wage gon has harak balagena inne mokaki. Hari mahindage redi galawanna neh
    Ekai ehema kiwwe.weradilawat dakune una nam thope katawal wala sadde balanna thibuna
    Haa horuda :lol:
    Balapiya tag eka :lol:
     
    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Mata nam hitennema me kolla newi me minermerima kole kiyala
    Kawahari beraganna honkatahari bayakata me kolla boru kiyanawa wenna berida
    Marapu ayuda tiyeda
    Me kolla taniyama amma edagena giye kohomada ???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Uba wage gon has harak balagena inne mokaki. Hari mahindage redi galawanna neh
    Ekai ehema kiwwe.weradilawat dakune una nam thope katawal wala sadde balanna thibuna
    Haa horuda :lol:
    Balapiya tag eka :lol:

    ඔව් අන්න ඌ නිල බලකායේ එකෙක්ලු :lol: දැන් සනීපද?

    උඹට ඉතින් මිනියක් මැරුණත් මහින්දගේ රෙද්ද බෙරිලානම් සැපයිනේ නේද :lol: නොදකින් තොපි වගේ වහල්ලු

    10570544_837164329666350_8893271314075755769_n.jpg
    [/IMG]
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඔව් අන්න ඌ නිල බලකායේ එකෙක්ලු :lol: දැන් සනීපද?

    උඹට ඉතින් මිනියක් මැරුණත් මහින්දගේ රෙද්ද බෙරිලානම් සැපයිනේ නේද :lol: නොදකින් තොපි වගේ වහල්ලු

    10570544_837164329666350_8893271314075755769_n.jpg
    [/IMG]

    Ithin mam kiwwe thopi kohen giyath mahinda gawa gannawa
    Gon uura :lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බුම්ප්.. අද තාම කොහෙද ගෙනාව ඇදුම් බෙදාගන්න බැරිව මරාගෙන.
    මල්ලි(17) අයියට(19) කෙලලා අයන් එකකින්. ඌ මැරිලා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවද බන් මේ මුන් කරන වැඩ
    මව මැරූ මහා පාප කර්මය කලේ සුත්තක් නිසා
    මුන් වගේ උන් නම් ලොවෙත් ඉන්න හොඳ නැහැ

    කෙල්ලෙක් හොයාගත්ත නම් කන්න අදින්න ඌට පුළුවන් වෙන්න එපැයි
    මොකෝ අම්මල කිව්වයි කෙල්ලෙක් හොයාගනින් කියලා
    :sorry::sorry: