කොටදෙණියාවේ අල්කයිඩා භීෂණය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Marapu ekawa alluwada bn? Mata hariyata mataka na eka
    ගොඩක් තිබුණේ කුඩු කේස්. ඔය ජෝන් අමරතුංගත් ඕවාට ලාවට ගෑවිලා හිටියා. මොනවා උනත් කොටදෙනියාවේ සීරියල් මර්ඩර්ස් සෑහෙන උනා

    kotadeniyawa me wage scene wenne
    kalin ara Seya Sadewmi lamayawa maruwa :shocked:
    සේයා මැරුවේ ගම්පහ පැත්තේ නේද?
    ------ Post added on Feb 19, 2022 at 5:16 PM
     
    • Like
    Reactions: ZeroFire

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    සිරාවට. ඒ පොඩි එකා කොච්චර බය වෙන්න ඇත්ද? , අර මිනිස්සු කපනවා දකින්නත් ඇති නේ.. පස්සේ කාලෙට ඕව බලපානවා මානසිකව පොඩි ළමයින්ට.
    Sirawata Hari nam policiyen set ekak gihin eh lamayata katha karala hitha hadanna one. Hadala eh lamayawa eka dawasakata Hari iskoleta aragena yanna one. Mehe bayak danennna Honda naha echchara podi lamaita. Wena ratawal wala nam mewata serious action gannawa. Eth koheda ape rate
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    sirawata ban.
    kotadeniyaawa kiyala daala thiyanakota maath kalpana kale ahala purudu nisa

    e dawas wala masa ganak oya game nama giyane

    Marapu ekawa alluwada bn? Mata hariyata mataka na eka

    ahinsaka ikole yana kollekge computer eka check karala porn tibila mattu una
    passe kondaya kiyala dial ekak allagatta pora nemeine
    antimata baladdi kondayage sahodaraya karala tiyenne
    https://english.gossiplankanews.com/2016/03/seyas-murderer-saman-jayalath.html

    ගොඩක් තිබුණේ කුඩු කේස්. ඔය ජෝන් අමරතුංගත් ඕවාට ලාවට ගෑවිලා හිටියා. මොනවා උනත් කොටදෙනියාවේ සීරියල් මර්ඩර්ස් සෑහෙන උනා

    සේයා මැරුවේ ගම්පහ පැත්තේ නේද?
    ------ Post added on Feb 19, 2022 at 5:16 PM

    okkoma watenna gampaha account ekata
    kotadeniyawa tiyenne divulapitiya-mirigama athara kurunegala border ekata wenna
     
    Last edited:
    • Like
    Reactions: ZeroFire and vito

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    mehe me ka*** kiyala hithan inna unwa US , Brazil wage prison ekkata patewwanam hari auruddakata wage :D

    passa bor karagena ena hati balanna
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,602
    113
    තක්කඩි උද්දච්ච පම්පෝරි නාකි කැන්දසේන නරියා ගේ ජාතික ආරක්ශාව ලෙප්ට් 🥴
     
    • Like
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    88/89 කාලේ වගේ PRA, රතු බලල්ලු, කහ බලල්ලු වගේ සෙට් ඉන්න ඕන ඔය පොන්ස්ලා මට්ටු කරන්න.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    e dawas wala masa ganak oya game nama giyane

    ahinsaka ikole yana kollekge computer eka check karala porn tibila mattu una
    passe kondaya kiyala dial ekak allagatta pora nemeine
    antimata baladdi kondayage sahodaraya karala tiyenne
    https://english.gossiplankanews.com/2016/03/seyas-murderer-saman-jayalath.html

    okkoma watenna gampaha account ekata
    kotadeniyawa tiyenne divulapitiya-mirigama athara kurunegala border ekata wenna
    ඌ තාම හිරේද බන්? ඔය සීන් එක දැන් මතක් වෙද්දිත් දුකයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,861
    113
    Panadura
    පොලිසියෙ ඉන්නෙ කොහොමත් පොන්නයෝ...
    තමා රටේ නීතිය හරියට හදයි කියලා හිතලා මහා උජාරුවෙන් අපි පත් කෙරුව එකත් අමු පොන්නයෙක්...
     
    • Like
    • Sad
    Reactions: kinkon and NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පඹයෙක් ජනපති වෙලා හම්පඩ නාකියෙක් අගමැති උනාම ඔහොම තමයි. [69]