කොටස්‌ වෙළෙඳ

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    පොළේ වර්ධනයක්‌
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
    අජිත් නිවාඩ් කබ්රාල්

    p10-2.jpg
    වසරක්‌ අවසන්ව, නව වසරක්‌ උදාවී ඇති මේ මොහොතේ ගෙවී ගිය වසරේ ආර්ථිකය පිළිබඳ නව වසරේ ආර්ථික අපේක්‍ෂා පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුණගැසුනෙමු. ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ද ආර්ථිකය ගැන මේ දිනවල නොයෙකුත් කතා ඇසෙමින් තිබේ.