කොටස් වෙලදපල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ශෙයාමාර්කට් එකට අලුතෙන් එක කම්පැනි වට්ටන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . :oo:

    කම්පැනි වට්ටන විදිය? :oo: Buying and Selling on correct time. :yes:

    But unfortunately I don't recommend CSE :dull: Reason they want to keep brokers not investors.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ශෙයාමාර්කට් එකට අලුතෙන් එක කම්පැනි වට්ටන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . :oo:

    මට දල අදහසක් ගන්න ඕනේ. . වටිනාකම ලක්ශ 50ක් කියලා හිතල උත්තර දෙන්නකෝ. . අවශ්ය මුදල ලක්ශ 20 කියල හිතමු. .

    ලක්ශ 20 ක් නම් ඔනි share market යන්න බැහැ මචන්.. උබට ලෙසිම වැඩෙ loan එකක් ගන්න එක. වැරදිලවත් private bank වලින් නම් එපා උන්ගෙ පොලිය ගොඩක් වැඩි.. boc එකෙ තියනව සුලු පරිමාන ව්‍යාපාර සදහා නය ක්‍රමයක්.. පොලිය 10% ටත් අඩු වෙයි ගොඩක් වෙලාවට අවුරුදු 7 න් 10න් විතර ගෙවන්න ගන්න පුලුවන්.. එහෙම ගනින් බන් එක උබට ලෙසි කොටස් නිකුත් කරනවට වඩා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ශෙයාමාර්කට් එකට අලුතෙන් එක කම්පැනි වට්ටන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . :oo:

    කම්පැනි වට්ටන විදිය? :oo: Buying and Selling on correct time. :yes:

    එහෙම වට්ටන්න බැ බන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ වැරදියට තෙරුම් අරගෙන බන්.. එහෙම කාටව company අයිති කරගන්න බැහැ මචන්..

    දම්මික පෙරේරා කම්පැනි ගත්තා කිව්වේ . . ඒ ගත්තේ කොහොමද බන්? :dull:

    කම්පැනි වට්ටන විදිය? :oo: Buying and Selling on correct time. :yes:

    ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලක්ශ 20 ක් නම් ඔනි share market යන්න බැහැ මචන්.. උබට ලෙසිම වැඩෙ loan එකක් ගන්න එක. වැරදිලවත් private bank වලින් නම් එපා උන්ගෙ පොලිය ගොඩක් වැඩි.. boc එකෙ තියනව සුලු පරිමාන ව්‍යාපාර සදහා නය ක්‍රමයක්.. පොලිය 10% ටත් අඩු වෙයි ගොඩක් වෙලාවට අවුරුදු 7 න් 10න් විතර ගෙවන්න ගන්න පුලුවන්.. එහෙම ගනින් බන් එක උබට ලෙසි කොටස් නිකුත් කරනවට වඩා.

    මම උදාහරනයකට ඒක ගන්න කිව්වේ මට ලක්ශ 20ක් ගන්න ඕනේ නෑ. .
    ඕක පොඩි ගානක් නම් මිලියන 20ක් කියලා හිතලා පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    stock market minimum 50m one dirisavi board but normal widihatama tama buy n selling wenne fees gewanna one listing walata.. mulin ma private limited company ekak wela wada karanna one minimum 3 years wath .mokada 3years audited financial reports one list karanna SEC eken illaddi prospectus publish karaddi danna. list unama (PVT) LTD kiyana eka ain wela PLC kiyala enawa-public limited:yes: thani pudgala sole owner o hawul partnership ewata prasiddiye capital raise karanna ba .. pvt company ekatath baaa but thamanta pudgalikawa investors la ekathu karaganna puluwan uparima 50 dakwa ... list karaddi minimum 500k inna onekiyala circular eka awa:yes: pvt Company list karanna one registar of companies gawa annually dan 60000 kgewanna one. stock market list karoth fees tawath wadi ehema dawasak ubata labewa kiyala man wish karanawa:yes:

    central bank eka witharai bond bills issue karanne . company issue karanne debentures:yes: gewanna one interest eka risk eka anuwa wadi. janashakthi insurance debenture issue ehekata yanawa lagadi commercial bank eka lagadith ehekata giya:yes:
     
    තැන්ක්ස් මචන් විස්තර වලට. . ඒත් මිලියන 50ක් ඕනද බන්. .
    වැඩේ සන්කීර්නයි වගේ. . මුදල් අවශ්යතාවයක් වුනොත් ලෝන් එකකට යන එක ලේසියි. . :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තැන්ක්ස් මචන් විස්තර වලට. . ඒත් මිලියන 50ක් ඕනද බන්. .
    වැඩේ සන්කීර්නයි වගේ. . මුදල් අවශ්යතාවයක් වුනොත් ලෝන් එකකට යන එක ලේසියි. . :yes:

    ow. mach

    anika thani pudgala mattame ewa baa List karan mulin pvt company ekak karaganna oneee.

    ekata registrar of companies yatathe register wena one. dan annually functional fee 60k report hadala audit karawanna one. wasiya tama international trade karaddi.:yes: ehema indalai stock market yanna one.

    main bank ekak tiyaganna un ekka hoda relationship ekak tiyaganna ethakota loan ganna lesi. pvt company walata bank account walata acount manager kiyla innawa.uta hampers uth denawa uta od limit exceed krala cheque denna. pD check walata salli denna wage godak ewa pluwan ewa karanne relationship eka matha
     
    එල මචෝ. . මමනම් ලෝන් දෙකකුයි, ඕඩී එකකුයි ගහලා තියෙන්නේ. .
    ඔයා කොටස් වෙලදපලේ ශෙයාර්ස් අරන් තියෙනවද?
    මට පොඩ්ඩක් කියන්න කොටස් ගන්න විදිය ගැනත්. . ඔන්ලයින් ගන්න විකුනන්න තියෙනවනම් හොදයි වඩාත් හොද බ්‍රෝකර්ස්ලවත් කියන්න. .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එල මචෝ. . මමනම් ලෝන් දෙකකුයි, ඕඩී එකකුයි ගහලා තියෙන්නේ. .
    ඔයා කොටස් වෙලදපලේ ශෙයාර්ස් අරන් තියෙනවද?
    මට පොඩ්ඩක් කියන්න කොටස් ගන්න විදිය ගැනත්. . ඔන්ලයින් ගන්න විකුනන්න තියෙනවනම් හොදයි වඩාත් හොද බ්‍රෝකර්ස්ලවත් කියන්න. .

    ow. aran tiyenawa....

    mulinma stock broker kenek through account ekak open karanna one... :) capital trust broker hodai free online denawa minimum float ekak nathuwa Lanka securities Bartleet Asha phlip jkh securities Ndb securities oya okkoma hodai but mewa minimum one lakh wage illanawa online denna mage account tiyenne nam capital trust newe. account onatharam open kranna puluwan wena wenama broker la laga. software dekak tiynwax Directfn and Atrad kiyala e platform deken online transaction karanna pulwan