කොටස් වෙලදපොලද crypto ද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ශ 10ක් දැම්මා dfcc එකට 😊 86න් ගත්තා 89න් දුන්නා. එක දවසේ 20,000ක්
     
    • Love
    Reactions: Little Hulk

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවෙ ස්ටොක් මාකට් එකේ ආදායම් බද්ද 15%

    බ්‍රෝකර් ගාස්තු 1.12%

    Dividend withholding 15% and its final. for those who with higher income are getting benefited from thiss
    Capital gains are not considered for Income tax

    Brokarage 1.12% (bothways - buy and sell)
     
    • Like
    Reactions: hapriyankara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,968
    113
    ulan bator
    its bit late for this BTC Cycle! if u went to enter to crypto to get maximum profit
    " BUY THE TRENCH "

    hopefully next trench will be made in 2026 July to 2027 August

    1734087109830.png
     
    • Like
    Reactions: thalia

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    but its MC is bigger than Colombo stock exchange MC !

    ක්‍රිප්ටෝ හරි ස්ටොක් මාකට් හරි දෙකෙන් කොයිකෙන් හරි සල්ලි හොයන්න බැරි නම් වැඩක් නෑ කොක ලොකු උනත්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,968
    113
    ulan bator
    ක්‍රිප්ටෝ හරි ස්ටොක් මාකට් හරි දෙකෙන් කොයිකෙන් හරි සල්ලි හොයන්න බැරි නම් වැඩක් නෑ කොක ලොකු උනත්.
    SHIB is a meme coin! it does nothing except been a meme! but it as Hugh fan base! trade on multibillion Doller Exchanges! for last 24 hours it had bit more than 1 billion USD trading volume! so that means people are trading it and making money!
    I do not hold SHIB or Trade SHIB! but my point is SHIB is bigger than Entire Colombo Stock Exchange! so do the math!
    U can make money from any shit with enough patient and strategy!
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    machan oya usdt withdraw karanna p2p da use karanne. bank ekata loku ganak awoth tax set wen nedda.
    loku ganan eka para danne na. max 1 million

    මේ ක්රිප්ටො වලින් අයින් වෙලා ඉන්න ඔ්න කාලය.
    ------ Post added on Dec 13, 2024 at 5:34 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    TIN ekata bank acount link wenwalu neda. ethkota monthly 2-3 lak withdraw kalath tax wadinna puluwan neda.
    loku ganan eka para danne na. max 1 million

    මේ ක්රිප්ටො වලින් අයින් වෙලා ඉන්න ඔ්න කාලය.
    ------ Post added on Dec 13, 2024 at 5:34 PM
    ලොකු ගණන් පොඩි ගණන් කියල ඉස්සරහට account එකට වැටෙන්න ඕන නෑ. ඔන්න මේ පාර IRD සිස්ටම් එකට බෑන්ක් accounts තියෙන බොහොමයකගෙ WHT කැපුන amounts update වෙලා. ඒ කියන්නෙ බෑන්ක්ස් වල පොඩි amounts තියෙන නෝමල් saving accounts වලින් පවා කැපෙන WHT amount එක පොඩි ගානක් වුනත් ඒක IRD system එකට යනව.

    ටැක්ස් ගෙවන limit එකේ වුනා හෝ නොවුන ඕවට හැමෝම ටැක්ස් රිටන් upload කරන්න වෙනව. මේ පාර ගොඩ දෙනෙක්ට ගෙවන්න වෙලා සමහර පරණ ඒවට පවා. සමහර අයගෙ 2018/2019 කාලෙ කැපුන WHT ඒවත් system එකට ගිහිල්ල. ගොඩක් අය තක්කු මුක්කු වෙලා ඉන්නෙ දැන්.

    ඉස්සරහට accounts වලට income ආව sources වල පවා details ඉල්ලයි. එහෙම වුනොත් P2P වලින් බෑන්ක් එකවුන්ට් වලට එන ඉන්කම් වලට බඩු බනිස්.

    IRD system එක හරියට setup වුනාම කොහොමත් ඉස්සරහට මිනිස්සුන්ගෙ accounts වලට එන income monitor වෙයි ලේසියෙන්ම. එන income ආවෙ කොහොමද කියලත් check වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: thalia