උබලා කොටස්වෙලදපලේ අවුරුද්දකට කීයක් ආයෝජනය කරනවද? කීයක් ලාබෙ තියෙනවද?
මේ උත්තරයෙන් පෙනීයන්නෙ ඔබ පණ්ඩිතයකු බවයි.මේ ප්රශ්න දෙක අනුව පෙනී යන්නේ ඔබට වඩා ගැලපෙන්නේ ස්ථිර තැන්පතු ආයෝජනය කිරීම බවයි.
kattiya kiyawi dan duwala awith
CSE එකෙන් වැඩමුලුද මොනවද ඒවා තියනවා බං.මට ආසයි කොටස් වෙළඳපළ ගැන ඉගෙන ගන්න. හොඳ සෝසස් මොනවද?
මම ඇසට්ලයින් එකේ කරේ.kotas weladapolata eneter wenna ona nag broker kenek meet wela account ekak hadagena enter wenna puluwan.
Trading jathi dekak thiyanawa
1. long term - hugak karanne fundamental analyze walin - (financial report, news and predictions) hugak welawata RED (brear merket waladi thamai karanna hoda)
2. short term - day trading or swing trading (hugak technical analyze thamai) Green market large volume trade wena kala thamai hodama short term walata.
Market eka gana igenaganna ona nag whaturatama bahinnama wenawa.
1. stock market ekedi salli loss wennath puluwan. so hodama dee thmai. thamanta risk ekak ganna puluwan gana hoyagena ayijanaya karanna.
2. thamange statagies thaman ma hoyaganna balanna
3. youtube eke ona tharan thiyanawa educational video, thawa books thiyanawa, brokers la research report publish karanawa.
උබලා කොටස්වෙලදපලේ අවුරුද්දකට කීයක් ආයෝජනය කරනවද? කීයක් ලාබෙ තියෙනවද?
maam kalin kiwwa wage risk karanna puluwan gana hoyagena trade karanna. if you learn more about market and pattern you can earn more. thamantama statagy ekak hadaganna. profitma hamabawenawa kiyala deyak naa.මම ඇසට්ලයින් එකේ කරේ.
CIFL එකේ රු10000 අරන් ලොස් උනා
පස්සෙ අතෑරලා දැම්මා
දැන් ආයෙත් සීන් එකට බහින්න බැලුවෙ
CIFL loss pita wikunuwada?මම ඇසට්ලයින් එකේ කරේ.
CIFL එකේ රු10000 අරන් ලොස් උනා
පස්සෙ අතෑරලා දැම්මා
දැන් ආයෙත් සීන් එකට බහින්න බැලුවෙ