Trading halt - සාමාන්‍යෙන් පොඩි වේලාවකට ගනුදෙනු නවත්තපු shares , dividend announcement වගේ දේවල් නිසා..
Trading suspend - ගනුදෙනු සම්පූර්නයෙන් නවත්තපුව.. ගොඩක් වෙලාවට annual report එහෙම release කලේ නැති company suspend කරනව..
Watch list නම් manual අපිට හදාගන්න එකක් බන්..