කොටස් වෙළදපොල ඔන්ලයින්
මචන්ලා ඔන්ලයින් කොටස් වෙලදපොල ගෑන දන්න කෙනෙක් හරියට කියලා දිපන්කො බන්... ලොකු දෙයක්... ගොඩක් හෙව්වා ඒත් හරියට ඒක කරන කෙනෙක් හම්බුන් නෑ..
හොද බ්‍රොකර්ස්ලා කවුද?
අඩුම මුදලකින් පටන් ගන්න පුලුවන් බ්‍රොකර්ස්ලා කවුද? (සමහර අයගේ Minimum Amount එකක් තියනවාලු කොටස් ගෑනීමේදී)
මට පොඩි ගානකින් මුලින් පටන් ගන්න පුලුවන් බ්‍රොකර් කෙනෙක් හොයා ගන්න ඕනේ...ඔන්ල්යින් අකවුන්ට් එකත් හදාගන්න ඕනේ.. දන්න කෙනෙක් කියලා දෙන්න....Please... Thank You.