කොටස් වෙළඳපොල ගැන හොඳම සිංහල channels !

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    තව අමුතු නමක් තියෙන කෙනෙක් කරන channel එකක් තිබ්බ. වයින් කරා වගේ හැබැයි හුස්මක්වත් ගන්නේ නැතුව පලවෙනි තප්පරේ ඉදන් හෝ ගාල කියවනවා. ඒ series එක මරු අලුත්ම කෙනෙක්ට.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තව අමුතු නමක් තියෙන කෙනෙක් කරන channel එකක් තිබ්බ. වයින් කරා වගේ හැබැයි හුස්මක්වත් ගන්නේ නැතුව පලවෙනි තප්පරේ ඉදන් හෝ ගාල කියවනවා. ඒ series එක මරු අලුත්ම කෙනෙක්ට.
    Keshan Hasheru ද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195

    නම මතක නැද්ද