Forex Smart Money Concepts සිංහල Youtube Channels

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    SL දාන්නේ නැතුව demo කරන එක අවුල්ද සහෝ
    ඔවු. මොකද ඔයා වැරදි දෙකක් කරනවා. ඩෙමෝ කරනවා කියන්නෙ රියල් කරන දේ ප්‍රැක්ටිස් කරන එකට ඒ නිසා තමන්ටම තමන් අවංක වෙන්න. අනික ට්‍රේඩිං වල main දේ තමයි ඉන්වෙස්මන්ට් කැපිටල් එක ආරක්ශා කරගැනීම. ඒකයි sl දාන්නෙ. ට්‍රේඩිං වල අපිට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එකම දේ රිස්ක් එක විතරයි අනිත් ඔක්කොම predictions. ඒ නිසා sl අනිවාර්යයෙන් දාලා රියල් විදියට ඩෙමෝ එකේ අවංකව ට්‍රේඩ් කරන්න.
     
    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    SL නොදා ට්‍රේඩ් කරන එක පට්ටම අවදානම්..

    ඩිමෝ වල ට්‍රේඩ් කරද්දි ඔයා ඇත්ටටම ට්‍රේඩ් කරනව වගේම හිතල. ඇත්තට ට්‍රේඩ් කරද්දි දාන්න හිතන් ඉන්න කැපිටල් එකෙන් ම ඒ රිස්ක් මැනේජ්මන්ට් එකෙන් ම ට්‍රේඩ් කරන්න. එහෙම නැතුව trading psychology එක හැදෙන්නෙ නෑ. මෙහෙම කලත් රියල් මනි වලින් trade කරද්දි psychology එක වෙනස් වෙනව.

    ඒක නිසා අනිවාරෙන්ම රියල් විදිහටම ඩිමෝ ට්‍රේඩ් කරන්න. මානසික ආතල් එකක් ගන්න එපා

    ඔවු. මොකද ඔයා වැරදි දෙකක් කරනවා. ඩෙමෝ කරනවා කියන්නෙ රියල් කරන දේ ප්‍රැක්ටිස් කරන එකට ඒ නිසා තමන්ටම තමන් අවංක වෙන්න. අනික ට්‍රේඩිං වල main දේ තමයි ඉන්වෙස්මන්ට් කැපිටල් එක ආරක්ශා කරගැනීම. ඒකයි sl දාන්නෙ. ට්‍රේඩිං වල අපිට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එකම දේ රිස්ක් එක විතරයි අනිත් ඔක්කොම predictions. ඒ නිසා sl අනිවාර්යයෙන් දාලා රියල් විදියට ඩෙමෝ එකේ අවංකව ට්‍රේඩ් කරන්න.
    Thank you
     
    • Love
    Reactions: iworld

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    forex වලින් ලොකු රිටන් එකක් එනව නම් ඇයි ලොකු කම්පැනීස් ඔය වගේ දේවල් වලට අතගහන්නේ නැත්තෙ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    forex වලින් ලොකු රිටන් එකක් එනව නම් ඇයි ලොකු කම්පැනීස් ඔය වගේ දේවල් වලට අතගහන්නේ නැත්තෙ?
    එකක් හයි රිස්ක් අනිත් එක. well trained traders ඕනි funds හරියට manage කරන්න. ලංකාවේ ලොකුවට නැති වුනාට වෙන රටවල ගොඩක් fund managersලා හරහා ඕක වෙනවා ඒ වුනාට ලොකුවට එලියට පේන්නෙ නෑ. ගොඩක් අයට ලොකු අවබෝධයකුත් නෑ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එකක් හයි රිස්ක් අනිත් එක. well trained traders ඕනි funds හරියට manage කරන්න. ලංකාවේ ලොකුවට නැති වුනාට වෙන රටවල ගොඩක් fund managersලා හරහා ඕක වෙනවා ඒ වුනාට ලොකුවට එලියට පේන්නෙ නෑ. ගොඩක් අයට ලොකු අවබෝධයකුත් නෑ.
    මට ඔය ගැන ලොකු දැනුමක් නෑ හැබැයි මම දන්න තරමට ට්‍ර්‍රේඩ් කරන්නේ මොකක් හරි strategy එකක් use කරලනේ.
    මේ smc කියන්නේත් එක strategy එකක්නේ ද එහෙනම් ඇයි මේ strategies machines learning වගේ දෙයකින් Train කරලා use කරන්න බැරි.
    එහෙම කළොත් phycology mistakes ටිකත්මග හැරෙනවා නේද?
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට ඔය ගැන ලොකු දැනුමක් නෑ හැබැයි මම දන්න තරමට ට්‍ර්‍රේඩ් කරන්නේ මොකක් හරි strategy එකක් use කරලනේ.
    මේ smc කියන්නේත් එක strategy එකක්නේ ද එහෙනම් ඇයි මේ strategies machines learning වගේ දෙයකින් Train කරලා use කරන්න බැරි.
    එහෙම කළොත් phycology mistakes ටිකත්මග හැරෙනවා නේද?
    කිසිම ස්ට්‍රැටජි එකක් 💯 success නෑ. Programs run කරලා auto trading දැනටමත් ගොඩක් තැන් වල කරනවා. හැබැයි ඒවා ඔක්කොම decisions ගන්නෙ technical analysis වලින් නමුත් ට්‍රේඩිං වලට fundamental analysis, news, market sentiment වගේ ගොඩක් දේවල් බලපානවා. ඒ වෙලාවට ගොඩක් technical analysis fail වෙනවා. ඒ නිසයි තාමත් manual trading ගොඩක් සාර්ථක හා trustworthy. හැබැයි ඉස්සරහට artificial intelligence එක්ක මේ දේ බොහෝදුරට වෙනස්වෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: newbie22

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,104
    1,612
    113
    කිසිම ස්ට්‍රැටජි එකක් 💯 success නෑ. Programs run කරලා auto trading දැනටමත් ගොඩක් තැන් වල කරනවා. හැබැයි ඒවා ඔක්කොම decisions ගන්නෙ technical analysis වලින් නමුත් ට්‍රේඩිං වලට fundamental analysis, news, market sentiment වගේ ගොඩක් දේවල් බලපානවා. ඒ වෙලාවට ගොඩක් technical analysis fail වෙනවා. ඒ නිසයි තාමත් manual trading ගොඩක් සාර්ථක හා trustworthy. හැබැයි ඉස්සරහට artificial intelligence එක්ක මේ දේ බොහෝදුරට වෙනස්වෙන්න පුලුවන්.
    beginer kenekta follow karanna hoda tutorials / channels thiyenawanam suggest karapanko
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    beginer kenekta follow karanna hoda tutorials / channels thiyenawanam suggest karapanko
    ඇත්තටම කිව්වොත් ඔක්කොම වගේ යූටියුබ් චැනල් වල දේවල් කියන්නෙ බාගෙට. තිත්ත ඇත්ත හංගනවා views ගන්න ඕනිකමටයි sign up කමිශන් ගන්නයි course විකුණන්නයි. මම නම් recommend කරන්නෙ www.babypips.com එකේ ඔක්කොම lessons ටික කරලා. 1 hour or 4hour time frame වලට හරියන උපරිම indicators 3ක් ඇති ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් තෝරගෙන මාස තුනක් forward test කරන්න demo account එකක. ට්‍රේඩ් එකකට capital එකෙන් 1%කට වඩා risk නොකර ට්‍රේඩ් කරන්න. අලුත් අය එකපාරට real account හදන් පොඩි ටයිම් ෆ්‍රේම් වල scalping කරන්න යනවා high risk ට්‍රේඩ්ස් දාලා. ඉතින් ට්‍රේඩිං එපාම වෙනවා. සමහර අය indicators පුරෝගෙන chart එක විකාරයක් කරන්. ඒකයි ලොස් වැඩි. දවසට උපරිම ට්‍රේඩ් එකක් දාලා ඉවසීමෙන් කරොත් ඉක්මන්ට මේක අල්ල ගන්න පුලුවන්. අනිත් කාරනය ට්‍රේඩිං කියන්නෙ t20 නෙමෙයි test match එකක් වගේ කාලයක් යනවා අල්ලගන්න. කිසිම ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් 100%ක් ප්‍රොෆිට් දෙන්නෙ නෑ. බොහෝදුරට 40-70% අතර තමයි long time success rate එක තියෙන්නේ. අනිත් දේ ඔය YouTubers කියන හැම මගුලම කරන්න ගිහින් ට්‍රේඩිං complex කරගන්න එපා. මේක බොහෝම simple දෙයක් හැබැයි තීරන ගන්න ඕනි human nature එකට විරුද්ධව. Greed නොවී ඉවසීමෙන්. මේකෙන් දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න එන්න එපා ඔයාට ට්‍රේඩිං එපා වෙනවා. වෙන ජොබ් එකක් කරන ගමන් side එකෙන් ප්‍රැක්ටිස් කරන් යන්න. මාස 6ක් විතර ප්‍රොෆිට් වෙනකොට $100ක් වගේ දාලා පොඩියට රියල් කරන්න. එතකොට මනස නිදහස් මොකද ප්‍රොෆිට් ලොස් දෙකම පොඩී වගේම ඔයා ඒකෙන් නෙමෙයි යැපෙන්නෙ. ඔය විදියට ටික ටික කරගෙන යනකොට ඔයාටම නොදැනි ඔයාගෙ ජොබ් එකට වඩා සල්ලි හොයන්න පුලුවන් වෙනකොට පුලුවන් ජොබ් එකේ පැය ගනන් අඩු කරන්න. ඒ විදියට තමයි financially independent වෙන්නෙ නැතුව ගහෙන් ගෙඩි කඩනවා වගේ මේක කරන්න බෑ. මේ දේවල් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔබට ජය.😊