elaaaz mcn...............................................Thief සහෝදරයගෙ Link එකට ස්තූතියි, මම හොය හොය හිටියෙ.. +

elaaaz mcn...............................................Thief සහෝදරයගෙ Link එකට ස්තූතියි, මම හොය හොය හිටියෙ.. +

dan hoda ewa godak yanawaacl 63 sira 3.5 ael 26 kapi . alum 20.80-21 parq 72 . aluf 46. asco 35 gran 93 . tjl mgt mewa hodai . man aran inne adahasak withrai
![]()
View attachment 63942
කොටස් වෙළඳපොලෙන් ගොඩාක් අය අයින් උනා පහු ගිය කාලෙ පුරාම. ඒ වගේම බැන බැන ඉන්නව දැක්ක. ඇහුන. ඒ ගොඩක් අය වැඩි මිළට අරගෙන කඩන් වැටෙද්දි විකුනපු අය. මාකට් එක ගැන හොඳ අධ්‍යනයක් කරල දැනුමක් අරගෙන ආව අයනම් කතාබහ නැතිවම තමන්ගෙ වැඩේ කරගෙන යනව කියලයි කියන්න වෙන්නෙ.
View attachment 63943
මාකට් එකක් කියන්නෙ මිනිස්සුන්ගෙ ක්‍රියාකාරීත්වය මත, සිතිවිලි අනුව හැසිරෙන දෙයක්. හැඟීම් වගේම කෑදර කමත් ඔතනදි ගොඩාක් බලපාන සාධක වෙනව. ඒ කොහොම උනත් ෆොරෙx වලදි වගේම මෙතනදිත් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ගැන අපි හොඳ අවබෝධයක් තියාගන්න එක වැදගත්. මොකද ෆොරෙx වල වගේ පහලට යද්දි සෙල් දාන්න බෑනෙ.
View attachment 63944
කොටස් වෙළඳපොල ගැන කතා කරද්දි වැදගත් වෙන දෙයක් තමයි මේ.
View attachment 63945
මේ තමයි ASPI [සියලු කොටස් මිළ දර්ශකය].මේ ගැන තමයි අපි කතා කරන්නෙ.මේකෙ කලු පාටින් රේඛාවක් ඇදල තියෙනව පේනව නේද? ඉතින් දැන් තියෙන මේ මිළ ඉහලට යාම බොහෝ දුරට ඔය රේඛාව ආසන්නයටවත් [6450] එයි කියල හිතන්න පුලුවන්. මොකද ඒ තමයි Resistance Line එක. ඒක කඩාගෙන ගියොත් ඉතින් තවත් ඉහලට. නැත්නම් ආයෙ කීයට විතර වගේ පහලට එයිද කියල චාර්ට් එක බලලම කියන්න බලන්න. චාර්ට් එක බලන්න මේ ලින්ක් එකෙන් ගිහින්. ගොඩාක් පැහැදිලියි. [වෙන හොඳ ඒව තියේනම් අපිවත් දැනුවත් කරන්න.]
http://finance.yahoo.com/echarts?s=^CSE+Interactive#{%22range%22:%22max%22,}
Edit;
ආයෝජකයන් බහුලව සිදු කරන වැරදි.
01. අවබෝධයකින් තොරව කොටස් ගණුදෙනු ආරම්භ කිරීම.
02. කෙටිකාලීන අරමුණු මත ආයෝජනය කිරීම.
03. ආයෝජනය සූදුවක් බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම.
04. දැරිය හැකි ප්‍රමාණය ඉක්මවා කොටස් මිලදී ගැනීම.
05. ආයෝජනය විවිධාංගීකරනය නොකිරීම.
06. කටකතා සහ ආරංචි මත කොටස් මිලදී ගැනීම.
07. කොටස් තැරව්කාර ආයතනයේ ආයෝජන උපදේශක මත පමණක් යැපීම.
08. සමීක්ෂණ වාර්තා පිළිබඳ අවධානය යොමු නොකිරීම.
09. ආයෝජන සැලැස්මක් නොතිබීම.
10. ඉහළ ගිය කොටස් මිළදී ගැනීම හා පහල ගිය විට විකිනීම.
11. කොටස් මිලදී ගත් පසු/විකිණීමෙන් පසු ලැබෙන ලිපි ලේඛන පිළිබඳ අවධානය යොමු නොකිරීම.
[යටින් දාල තියෙන්නෙ එළකිරියේ 2011 දාපු ත්‍රේඩ් එකක් Thief සහෝදරයගෙ. දැන් එළකිරියෙ දකින්න නැති උනාට අපි ස්තුති කරන්න ඕන මේ වගේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන.
කොටස් වෙළඳපොලට සම්බන්දවීමේ සිට දැනගන්න ඕන කරුණු තියෙන හොඳ නූලක් මචන්.]
http://www.elakiri.com/forum/showthread.php?t=1160456&highlight=share+market
ඔබ ආයෝජකයෙක්ද? ගණුදෙනුකරුවෙක්ද?
View attachment 63961
ආයෝජකයෙකුගේ ලක්ෂණ
1. කොටස් මිලදී ගෙන රඳවා තබා ගනී.
2. බොහෝ විට වසරකට අධික කාලයක් කොටස් රඳවා ගනී.
3. කෙටි කාලීන මිල පහලයාම් නොතකයි.
4. ලාභ එකතු කර ගැනීමට උත්සුක වේ.
5. සිද්ධාන්ත විශ්ලේෂණය මත පිහිටා කොටස් මිලදී ගනී.
ගනුදෙණුකරුවෙකුගේ ලක්ෂණ
1. කොටස් රඳවා තබා නොගනී.
2. ඉතා කෙටි කාලීනව ගණුදෙනු කරයි.
3. අලාභ අවම කර ගැනීමට උත්සුක වේ.
4. කෙටිකාලීන ලාභ ලබා ගැනීමට උත්සාහ කරයි.
5. තාක්ෂණික විශ්ලේෂණය භාවිතා කරයි.
mcn hithanne up weyi kiyalada? matanam kisima adahasak na ban me markt eka gana.

dan hoda ewa godak yanawaacl 63 sira 3.5 ael 26 kapi . alum 20.80-21 parq 72 . aluf 46. asco 35 gran 93 . tjl mgt mewa hodai . man aran inne adahasak withrai
![]()
divident දෙන එකක් වෙන්න ඕන mcn
සමාගමක කොටස් 5% ක් 10%ක් මිලදී අරගන . ඒවා දීර්ග කාලිනව අපි ළඟ තියාගෙන , එඅව විකුනන්නෙම නැතුව, , සමාගෙමෙන් එන ලාබය අපිට ගන්න පුලුවන්ද ..
ela.........................balamu mcndanatath up wela tiyenne. kapi la first ship eka haduwa egollonge, ael ekatath hodai rajagiriye fly over ekai port city nisaa. acl sira kcab uii aluminum tikai trend hodai alum parq aluf wage ewaye.. tjl n mgt hodai garment pthen
![]()
ela................................................GRAN , TAFL මගෙ දෙයිය...
ACL , PARQ , APLA එහෙමත් හොදයි. ඔය සෙට් එක අනිවා යනව කාටවත් නව්ත්තන්න බැහැ බන්..
TJL එක හොදයි බන් හැබැයි දැන් ගාන වැඩි බන්. ගන්නවනම් දැන් පරක්කු වැඩි
සමාගමක කොටස් 5% ක් 10%ක් මිලදී අරගන . ඒවා දීර්ග කාලිනව අපි ළඟ තියාගෙන , එඅව විකුනන්නෙම නැතුව, , සමාගෙමෙන් එන ලාබය අපිට ගන්න පුලුවන්ද ..


GRAN , TAFL මගෙ දෙයිය...
ACL , PARQ , APLA එහෙමත් හොදයි. ඔය සෙට් එක අනිවා යනව කාටවත් නව්ත්තන්න බැහැ බන්..
TJL එක හොදයි බන් හැබැයි දැන් ගාන වැඩි බන්. ගන්නවනම් දැන් පරක්කු වැඩි
heta 14 wenida hpfl yanna pluwan tikak. mandatory offer over nisa

bear market....................................................
View attachment 66185
View attachment 66186
watch & play
![]()
mama ahala thiyenne kotas weleda pola kiyanne suduwak kiyala. AL econ karana sir kenek kiwwe.![]()
bene athule thiyena de gena ganne bene inna giraw witharai. eliye inna rilaw eka gena talks denna giyahama thamai prashna enne. ~Lasith Malinga
bene athule thiyena de gena ganne bene inna giraw witharai. eliye inna rilaw eka gena talks denna giyahama thamai prashna enne. ~Lasith Malinga
