කොටස් වෙළඳපොළ ගැන

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    සමාගමක් මුලින්ම කොටසක මිල රු 10 ට කොටස් නිකුත් කරනවා. A කියන පුද්ගලයා මේකෙන් එක කොටසක් මිලට ගන්නවා රු 10 ට. අවුරුද්දකට පස්සේ සමාගමේ මේ කොටසේ මිල (වටිනාකම නෙවෙයි) රු 15ක් වෙනවා.
    දැන්
    B කියන කෙනා මේ කොටස A ගෙන් රු 15 ට මිලදී ගන්නවා. මේකෙන් Aට රු 5ක ලාබයක් ලැබුණා...

    සමාගමට මේ ගනුදෙනුවෙන් ලාබයක් ලැබුනද?
    කීයක්ද?
    මෙහෙම කොටසක මිල වැඩි වීමෙන් සමාගමට ලාබ ලැබෙන්නේ කොහොමද?


    Thank you.
     
    • Like
    Reactions: kinkon