කොටස් වෙළදපොල ගැන අර්බුධකාරී ප්‍රශ්නයක්

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මම මේ සීන් එක අහන්නේ ගොඩක් කාලයක් තිබිච්ච ප්‍රශ්ණයක් ඔලුවට වද දීපු නිසා.

    කොටස් වෙළදපොලේ ආයෝජනය කරද්දී ඊ කොටස් වල මිල වැඩි උනහම හොද ගානකට විකුනලා සල්ලි ගන්නවා. ඒක තමයි ජනප්‍රියම එක.

    ඒත් මට තියෙන ප්‍රශ්නය ඒ කොටස් වලම මිල පහලට වැටුනොතින් මොකද වෙන්නේ කියන එක ?

    තවත් පැහැදිලි කලොත් :

    මම රු. 500 ක් වටින එබිසි කියන සමාගමේ කොටස් ගන්නවා. ඒ වෙනකොට ඒ සමාගමේ කොටසක මිල රු.10ක්. ඉතිං මම ගන්නවා කොටස් 50ක්.

    නිකමට හිතපං ඒ සමාගමේ කොටස් වල මිල රු.8 දක්වා පල්ලෙහාට වැටෙනවා. එතකොට මට දැනගන්න ඔනේ අපිට පාඩු වෙන්නේ කොහොමද කියලා ? ඒ මිලට සාපෙක්ශව මට තීන කොටස් ගාන අඩු වෙනවද නැත්නම් අගය විතරද අඩු වෙන්නේ.

    ඒ කොටස් වලම ගාන රු. 12 දක්වා ඉහල ගියොත් අර රු.8 නිසා වෙච්ච පාඩුව අවුලක් නැද්ද ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Agaya adu wadi wenne. Kotas gana adu wadi wen na.

    Kotasaka gana adu unoth ita sapekshawa kotas wala agaya adu wenawa. wadi unoth wadi wenawa.

    Min 5 years wath target karala owa ganin. Podi kalayak karanna nam money market ekata bahapan.
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Agaya adu wadi wenne. Kotas gana adu wadi wen na.

    Kotasaka gana adu unoth ita sapekshawa kotas wala agaya adu wenawa. wadi unoth wadi wenawa.

    Min 5 years wath target karala owa ganin. Podi kalayak karanna nam money market ekata bahapan.
    money market kiynne mokdda ?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ,meke chart eka 3 years walata dala balanna

    https://www.marketwatch.com/investing/stock/expo.n0000/charts?countrycode=lk&mod=mw_quote_tab

    394.25 wadi wela price eka , elakiri eke fb eke grp wala samahra un hitiya meka 394 ta ganna nokiya ganna kiyapu un adu ganata gaththa un unta ona share price eka kruthimawa uda giihin theena welaweth thawa uda yawala profit ganan nodanna aya ahu wela sall laksh miliyana ganan nathi kara ganna athi.

    ratu patin uda karapu wadeta kiyanne
    pump and dump kiyala . Stpck market wala neethiya loke hama thanama pump and dump karanna baha eka prison ekata yanna wena waradak . karanne boru news ,boru overhyped dewala adala compnay eka gana kiyala minissu andala price wadi karanawa, karawapu un shape eke wadi ganata wikunala profit gannawa, unta ahu wela wadi ganata gaththa aya anathayi.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    money market kiynne mokdda ?
    Money market eke invest karanawa nam unit trust broker kenek ekka set weyan.

    Money market eke godakma wenne ube invest karana salli bandagara bill path wala wage invest karanawa. Ubeta annual profit ekak enawa. fixed deposit ekakata wada wadi.

    Unit trust brokers lagen man recommend karanne FirstCapital. 1000n unath patan ganna puluwan

    Meka balapn
    https://firstcapital.lk/unit-trusts/

    Ubeta stock market eka gana sure ekak naththen FirstCapital lage Equity Fund eke invest karannath puluwan.

    Stock invest karanawa nam long term plan ekakata karapan 5-10 years wath. Naththan money market funds wala dapan.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම රු. 500 ක් වටින එබිසි කියන සමාගමේ කොටස් ගන්නවා. ඒ වෙනකොට ඒ සමාගමේ කොටසක මිල රු.10ක්. ඉතිං මම ගන්නවා කොටස් 50ක්.

    නිකමට හිතපං ඒ සමාගමේ කොටස් වල මිල රු.8 දක්වා පල්ලෙහාට වැටෙනවා. එතකොට මට දැනගන්න ඔනේ අපිට පාඩු වෙන්නේ කොහොමද කියලා ? ඒ මිලට සාපෙක්ශව මට තීන කොටස් ගාන අඩු වෙනවද නැත්නම් අගය විතරද අඩු වෙන්නේ.

    ඒ කොටස් වලම ගාන රු. 12 දක්වා ඉහල ගියොත් අර රු.8 නිසා වෙච්ච පාඩුව අවුලක් නැද්ද ?
    ඔයා 10 ට ගත්ත කොටස කීයට අඩු උනත් ඔයාට අයිති කොටස් ගණන අඩු වෙන්නේ නැහැ ,
    ඔයාට සල්ලි හදිස්සියක් වෙලා 8 ට විකුණුවොත් 2ක් පාඩුයි .

    ඔයා 10 ට ගත්ත කොටස කීයට අඩු උනත් ඒක වැඩි උනාම 12 ට විකුනුවොත් ඔයාට 2ක් ලාබයි .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    ac986786-de9b-4908-91b7-33cd5a19f875-removebg-preview.png
     
    • Like
    Reactions: tha123

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම රු. 500 ක් වටින එබිසි කියන සමාගමේ කොටස් ගන්නවා. ඒ වෙනකොට ඒ සමාගමේ කොටසක මිල රු.10ක්. ඉතිං මම ගන්නවා කොටස් 50ක්.

    නිකමට හිතපං ඒ සමාගමේ කොටස් වල මිල රු.8 දක්වා පල්ලෙහාට වැටෙනවා. එතකොට මට දැනගන්න ඔනේ අපිට පාඩු වෙන්නේ කොහොමද කියලා ? ඒ මිලට සාපෙක්ශව මට තීන කොටස් ගාන අඩු වෙනවද නැත්නම් අගය විතරද අඩු වෙන්නේ.

    ඒ කොටස් වලම ගාන රු. 12 දක්වා ඉහල ගියොත් අර රු.8 නිසා වෙච්ච පාඩුව අවුලක් නැද්ද ?

    ඔයා 2020 ලක්ෂ 30ට ගත්ත කාර් එක පහුගිය කාලේ ලක්ෂ 70ට වැඩිවුණා. ඒත් විකුණුවේ නෑ. රනිල් උද්දමනය 0 කරපු නිසා ඒ කාර් මොඩල් එක ලක්ෂ 30 වුනා කියල හිතන්න. දැන් අර ලක්ෂ 40 (70-30) ඔයාට පාඩුවක්ද නැද්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Kelani Cable annual report එක කියවපන්.... අයිති කාරයෝ පට්ට big share එකක් තියාගෙන එළියට පොඩ්ඩක් දීලා, හොඳට හම්බකරනවා. අනෙක් එව්වත් එහෙම ඇති. කියවල නැහැ.
     
    nisalositha1

    Member
    Aug 19, 2024
    10
    7
    3
    ,meke chart eka 3 years walata dala balanna

    https://www.marketwatch.com/investing/stock/expo.n0000/charts?countrycode=lk&mod=mw_quote_tab

    394.25 wadi wela price eka , elakiri eke fb eke grp wala samahra un hitiya meka 394 ta ganna nokiya ganna kiyapu un adu ganata gaththa un unta ona share price eka kruthimawa uda giihin theena welaweth thawa uda yawala profit ganan nodanna aya ahu wela sall laksh miliyana ganan nathi kara ganna athi.

    ratu patin uda karapu wadeta kiyanne
    pump and dump kiyala . Stpck market wala neethiya loke hama thanama pump and dump karanna baha eka prison ekata yanna wena waradak . karanne boru news ,boru overhyped dewala adala compnay eka gana kiyala minissu andala price wadi karanawa, karawapu un shape eke wadi ganata wikunala profit gannawa, unta ahu wela wadi ganata gaththa aya anathayi.
    1500 ටාර්ග්ට් ප්රයිස් දුන්න අයත් හිටියා 😬