කොටස් වෙළඳපොළ වැටේ

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොටස් වෙළඳපොළ වැටේ

    කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එහි ආරංචි කියයි.
    පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් මීට හේතුවන්නට ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ කියති.
    ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ. :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    අඩේ අපිට මේව තේරෙන් නෑ.. චුට්ටක් පැහැදිලි කරලම කිව්වොත්.. !
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අඩේ අපිට මේව තේරෙන් නෑ.. චුට්ටක් පැහැදිලි කරලම කිව්වොත්.. !

    කොටස් වෙළදපල කියන්නේ මිනිස්සු සල්ලි දීල සමාගම් වල කොටස් ගන්න තැනක් , රටේ තියෙන සමාගම් දියුණු වෙලා තමන්ටත් ලාබයක් ගන්න පුළුවන් කියල හිතුනම මිනිස්සු කොටස් ගන්නවා වැඩිය් (මේක රටක දියුණු වීමේ මිනුම් දණ්ඩක් ) , රටේ ව්‍යාපාර සමාගම් දියුණු වෙය් කියල හිතන්නේ නැති උනාම මිනිස්සු කොටස් ගන්නේ නෑ , එතකොට කොටස් වෙළදපල වැටෙනව , (මට වඩා හොදට මේක පැහැදිලි කරන්න පුළුවන් ය මෙතන ඇති )