කොටස් සම්බන්දව උපදෙසක්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    කොල්ලනේ මන්නම් මේසම්බන්දව මොකුත් දන්නේ නෑ. මන් වැඩකරන තැන එක්කෙනෙක්ගේ ප්‍ර්ශ්නයක්.
    මට පේන්නපු ලියුමේ හැටියට මිනිහාගේ අයියට කොටස් තිබිලා තියනවා. Singer එකෙන් තමා ලියුම එවලා තිබ්බේ. ඒත් දැන් පොර මැරිලා. මෙයාට තමා ලියුම් එන්නේ, චෙක් එහෙමත් එනවා කියලා තමා කිවේ. මිනිහා කාටවත් කියලත් නෑ. එහෙම දෙයක් තියනවානම් අයියා මැරුනට පස්සේ පසු අයිතියක් තියනවද. එහෙම නැත්තම් මොකද වෙන්නේ. දැන් මිනිහා මොකද කරන්න ඔනේ.
     
    • Like
    Reactions: kinkon

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    යාළුවන්ටමයි වෙන්නෙ :ROFLMAO: :ROFLMAO:
    මම දන්න විදියට මැරුන කෙන අවිවාහක නම් සහෝදර සහෝදරියන්ට නේද අයිතිය එන්නෙ? දන්න එකෙක් උදව් කරයි කසුනො
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    යාළුවන්ටමයි වෙන්නෙ :ROFLMAO: :ROFLMAO:
    මම දන්න විදියට මැරුන කෙන අවිවාහක නම් සහෝදර සහෝදරියන්ට නේද අයිතිය එන්නෙ? දන්න එකෙක් උදව් කරයි කසුනො
    යලුවෙක් කිවට මෙතන වැඩකරන ටිකක් වයස අහින්සක මනුස්සයෙක්. 😃😃👍