කොල්ලනේ මන්නම් මේසම්බන්දව මොකුත් දන්නේ නෑ. මන් වැඩකරන තැන එක්කෙනෙක්ගේ ප්‍ර්ශ්නයක්.
මට පේන්නපු ලියුමේ හැටියට මිනිහාගේ අයියට කොටස් තිබිලා තියනවා. Singer එකෙන් තමා ලියුම එවලා තිබ්බේ. ඒත් දැන් පොර මැරිලා. මෙයාට තමා ලියුම් එන්නේ, චෙක් එහෙමත් එනවා කියලා තමා කිවේ. මිනිහා කාටවත් කියලත් නෑ. එහෙම දෙයක් තියනවානම් අයියා මැරුනට පස්සේ පසු අයිතියක් තියනවද. එහෙම නැත්තම් මොකද වෙන්නේ. දැන් මිනිහා මොකද කරන්න ඔනේ.