ඉස්කෝලේ කොටහළු මංගල්ලත් තිබුනද අපේ තිබුනේ බර්ත් ඩේ කේක් කැපිලි විතරයිනේකොටහළු මංගල්‍ය වලට යන්නේ නැති අය ඉන්නවද? මම නන් ඉස්කෝලේ ගියාට පස්සේ ඔය මගුල් වලට යන්නේ නෑ.


සිංහලු ඉන්දියාවෙන් උස්සලා හදාගත්ත ගොබ්බම සංස්කෘතික කියාගන්න Event එකක් තමයි Puberty Ceremony කියන්නේ.
තමන්ගෙ දුව ලොකු වුනා කියලා රටටම පෙන්නන්න කරන ලැජ්ජා වෙන්න ඕනෙ වැඩක්. මගේ පුද්ගලික මතය![]()
කොටහළු මංගල්‍ය වලට යන්නේ නැති අය ඉන්නවද? මම නන් ඉස්කෝලේ ගියාට පස්සේ ඔය මගුල් වලට යන්නේ නෑ.
gihin mokada karanne oyaadurana kenek nam yanwa
ලොකුතාත්තගේ දුවගේ කොටහළුවට ගියේ නෑ කියලා එයා අපේගෙදර ඇවිත් බැන්නා මට.☹adurana kenek nam yanwa
ලොකුතාත්තගේ දුවගේ කොටහළුවට ගියේ නෑ කියලා එයා අපේගෙදර ඇවිත් බැන්නා මට.