කොටහළු මගුල ......

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මන්න නං දෙකක් තියෙනව :yes: :yes:
උබ සිරාවටම දවසට පැය කීයක් ඔය ලබ්බ ගේම් ඔෆ් ත්‍රොන්ග් එක්ක ඔට්ටු වෙනවද? මොට සිනමැටික් ඩිප්‍රෙශන් හැදෙයි බොල..
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබ සිරාවටම දවසට පැය කීයක් ඔය ලබ්බ ගේම් ඔෆ් ත්‍රොන්ග් එක්ක ඔට්ටු වෙනවද? මොට සිනමැටික් ඩිප්‍රෙශන් හැදෙයි බොල..

එහෙම ඔට්ටු වෙන්නෑ බං නිකං ඉන්න හැම වෙලාවෙම වගේ කල්පනා කරන්නෙ නම් එන්න තියෙන සීසන් එක ගැන තමා :baffled: :baffled:
 

blue_in_rio

Well-known member
  • උබ සිරාවටම දවසට පැය කීයක් ඔය ලබ්බ ගේම් ඔෆ් ත්‍රොන්ග් එක්ක ඔට්ටු වෙනවද? මොට සිනමැටික් ඩිප්‍රෙශන් හැදෙයි බොල..

    හැදෙයි ? හැදෙයි නෙමෙයි යකෝ, මූට හැදිලා තමයි තියෙන්නේ. :sorry::sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    1358.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked::shocked:
    වචන 10ක් කිව්වොත් නමයක්ම ආතබූත කඩු කිනිසිවලින් ඔලු පලන සීන්..

    පරිපූර්ණ මිනීමැරුමක් කරන්න තොරතුරු එකතු කරන කෙනෙක් කියනව කඩු කිනිසි වලිං ඔලු පලන්න ආසාවෙන් ඉන්න මට පිස්සුලු :baffled: :baffled:
     

    blue_in_rio

    Well-known member
  • :shocked::shocked:
    වචන 10ක් කිව්වොත් නමයක්ම ආතබූත කඩු කිනිසිවලින් ඔලු පලන සීන්..

    ඒකනේ කියන්නේ.මුගේ ඔය වචන සෙට් එකට අපිත් කොච්චර හුරුවෙලාද කිව්වොත්, මූ වෙන මොනා හරි වැදගත් දෙයක් කිව්වොත් අපිට හිතෙන්නේ වෙන එකෙක් කියලා. :baffled::baffled:
     
    • Like
    Reactions: WhiteWalker

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඉන්දියන් වගේ .උන්ගේ මොනවහරි උත්සව ඇති .අනික දෙයියන්ගේ ලෙඩ හැදිලා ඉදල ඉස්සෙල්ලම නාවන කොටත් ඔය වගේ .


    පොටෝ විතරක් බලල තීරණ ගන්න එපා .ඕක වෙන හුටප්පරයක් වෙන්න ඕනේ . දාන හැම පොටෝ එකක්ම හරියි කියල හිතනවානම් ඊට වඩා ගොන් කමක් නැ
    :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මෙහෙම සීන් එකක් මම අහලා තියනවා නුවර පලතේ, දැලි රැවුල කපනවා කියලා. මේ ඒකද දන්නේ නැ..

    එහෙම සීන් එකක් වෙන්ඩ ඇති නේද එහෙනන්...:confused: