කොටහළු_මගුල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඊයේ රෑ වත්තේ වැඩ කරන එකෙක් ගේ කොටහළු මගුලකට ගියා. බේරෙන්න බැරිම තැන සෙට් උනා. තැන පොඩ්ඩක් අවුල්. ඒත් හිත හොඳ මිනිස්සු .

23472835_372249676567326_1439195956110291535_n.jpg

 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ පැත්තෙ නං කොටහලු මඟුල් තියන්නෙ ගෑණු ලමයින්ට :yes:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකෝ මේ දවස් ටිකේ සිරිකොතේ රෑ කෑම නැතෙයි :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    නෑ බන් දැල්ලෝ. උන්ට දඩ මස් ගැන හිතනන්වත් දෙන්නේ වෙන්නේ නැහැ. එලවල දානවා

    Ube Political agenda eka mama danne ne e wagema but mata wadakata aththeth ne. Namuth minihek unaama ohoma tamai ban inna one. Any class ekaka manussayek ekka unath ekata tally wela inna huruwenna one. Samahara vita e minissunta apita hodata treat karanna bari wevi but they at least try their best.
    Welldone