කොටහේනෙ වෙඩිතියපු එකාට වට පූජාවක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,204
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක පගෙක්ට ගහල මදිනෙ බම්. පොලිශි ගෙනියන්න ඉස්සෙල්ලා කකුල් දෙකට කෙලියනං ආයේ අවුරුදු පහ දහයකට වෙදකං කරන්න, ප්‍රශ්නේ ඉවරයි. ගායත් සනීපයි🤔
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    හාල් පොල් නැති උනාට කන්න අදින්න නැති උනාට පුනරුජය තියනව අපිට 🤌
     
    • Haha
    • Like
    Reactions: Kolama and Wickybro

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    හාල් පොල් නැති උනාට කන්න අදින්න නැති උනාට පුනරුජය තියනව අපිට 🤌
    හරියකට ගේමක් දෙන්න දන්නැති පොම්නයෝ දෙන්නෙක්ට හතර වටෙන් ගුටි ලැබෙද්දි මැදමුලන කක්කි කන උන්ට රිදිලා
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    311
    438
    63

    කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට​

    කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.
    ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.

    https://sinhala.adaderana.lk/news/206903
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998

    adeee hukanaw ban... ekath hodai ban.. kelinma naduwa ahuwa.. maruwa
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පුනුරුද ආණ්ඩු වලට පෑහෙන දේවල්ද මේ
    480551967_717549960599847_3809348547609895754_n.jpg

    tax salli iturui 🤭🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113

    කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට​

    කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.
    ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.

    https://sinhala.adaderana.lk/news/206903
    වෙඩි තියන්නේ පොලිසියෙන් අල්ලගත්ත පාතාලේ එකෙක් ලවාමයි.සමහර විට ඇප පිට එළියේ ඉන්න එකෙක්.

    මරණ බය දැකපන්, ඇස් දෙකෙන්...අරුන්ගේ

    එක පගෙක්ට ගහල මදිනෙ බම්. පොලිශි ගෙනියන්න ඉස්සෙල්ලා කකුල් දෙකට කෙලියනං ආයේ අවුරුදු පහ දහයකට වෙදකං කරන්න, ප්‍රශ්නේ ඉවරයි. ගායත් සනීපයි🤔
    මරලා බන්
    ------ Post added on Feb 22, 2025 at 7:24 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වෙඩි තියන්නේ පොලිසියෙන් අල්ලගත්ත පාතාලේ එකෙක් ලවාමයි.සමහර විට ඇප පිට එළියේ ඉන්න එකෙක්.

    මරණ බය දැකපන්, ඇස් දෙකෙන්...අරුන්ගේ

    මරලා බන්
    ------ Post added on Feb 22, 2025 at 7:24 AM
    පොලිසිය හැමදාම එකම පට්ට බොරුව කියනව නේ බං
    අරුන් දෙන්නව අල්ලල ඉවරයි. තව මොනා වෙඩි තියන්නද...
     
    • Dislike
    Reactions: Saharan

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    පොලිසිය හැමදාම එකම පට්ට බොරුව කියනව නේ බං
    අරුන් දෙන්නව අල්ලල ඉවරයි. තව මොනා වෙඩි තියන්නද...
    Sira bn. Handcuffs dala ayuda penna eka wedi thiyanawa kiyapuwama hina yanwa.

    Anyway policiye un hithena eka maranne nathnm athi. Nathnm okun meka mexicowak kranawa
     
    • Like
    Reactions: AnuradhaRa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට​

    කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.
    ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.

    https://sinhala.adaderana.lk/news/206903
    දැන් එතකොට මහිදගේ කාලේ වගේනේ. අනුරත් ආයුධ පෙන්නන පටන් ගෙනද